32P Land with House for sale.

32 Perches - Ihala Bope-Avissawella Road, Western Province, Sri Lanka

QR Code
Property Description

32P Land with House for Sale.

In Colombo, Padukka, 32 perches land with the house situated, facing to the Bope-Avissawella main road as well as close to Padukka & Meepe (5Km) calm & quiet for a comfortable peaceful residential area, is available for sale at Ihala Bope. 300m from the Padukka-Ingiriya road. Located nearby leading Schools (Rajasingha College) & Banks, Gov.& Private Hospitals, Police Station, Food Cities, Filling Centers and Commercial outlets with all facilities, etc. 5Km from Meepe town and very close to the High-Level road. 5 minutes drive to SLTC Campus & South Asian Teachers’ Development Center too. 1100Sq.ft house is there.

Water, Electricity & Telephone, carpeted roads with well transport services & Free Hold clear deed (Sinnakkara Oppu) Ideal for living or your future investment. Quick sale.

If you want you can buy even 10 perches of this land.
If so, the perch will cost Rs. 270,000 / –
Total land with house Rs. 8,500,000 / –
All prices are negotiable.

Location: Bope.
Price : Rs. 8,500,000/- (Negotiable).
Contact: 0712997500, 0778292300 (Whats Apps)

පර්චස් 32 ඉඩම සහ නිවස විකිණීමට.

කොළඹ, පාදුක්ක පර්චස් 32 ඉඩම සහ නිවස ඉහළ බෝපේ-පාදුක්ක ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇත. පාදුක්ක සහ මීපේ නගර වලට කි.මී. 5 ක් දුරින් පිහිටා මෙම ස්ථානය නිදහස් නිස්කලංක වටපිටාවක් ද සහිතයි. ඉංගිරිය-පාදුක්ක ප්‍රධාන මාර්ගයට මීටර 300 කි. ප්‍රධාන පෙළේ බැංකු, පාසල්, පොලිස් ස්ථානය, විහාරස්ථාන, රජයේ සහ පුද්ගලික රෝහල්, පුඩ්සිටි ඇතුළු ආයතන වලටත් ආසන්නයි. හයිලෙවල් පාරට, ශ්‍රී ලංකා ටෙලිකොම් තාක්ෂණ විශ්වවිද්‍යාලයට සහ දකුණු ආසියා ගුරු සංවර්ධන මධ්‍යස්ථානයට ද කි.මී. 5කි.

මෙහි වර්ග අඩි 1,100 ක නිවසක් ද ඇත. පිරිසිදු ජලය, කාපට් පාරවල්, විදුලිය, දුරකතන, ගමනාගමන පහසුකම් සහිත ප්‍රදේශයකි. සින්නක්කර ඔප්පු සහිතයි.

ඔබට අවශ්‍ය නම් මෙම ඉඩමෙන් පර්චස් 10 කොටස් වුවද මිලදීගත හැකිය.
එසේ මිලදී ගන්නේ නම් පර්චසය රු. 270,000/ කි
සම්පූර්ණ ඉඩම නිවස සමග රු. 8,500,000/- කි
සියළු මිලගණන් සාකච්ඡා කරගත හැකිය.

ස්ථානය: ඉහළ බොපේ
අමතන්න: 0712997500, 0778292300 (Whats Apps)

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1737
Price : Rs8,500,000
View : Street
Year Built : 0
Lot Area : 32 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Ihala Bope-Avissawella Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
House For Sale
  • Listing ID : 1737
  • Lot Area : 32 Perches
Rs8,500,000
Contact Agent