House for sale in Gampaha

40 Perches - Veyangoda-Katunayake road, Western Province, Sri Lanka

QR Code
Property Description

40P Land with house for sale.

In Gampaha, Naiwala, 40 perches land & house situated,300m away from the main road (Weediyawatte) as well as close to Naiwala & Minuwangoda towns (4Km), located in the commercial environment with all facilities for sale at Yakalla Junction. Located nearby leading Schools (Royal & Nalanda College) & Banks, Local Gov.Hospital, Food Cities, Filling Stations, Police & Hotels and Commercial outlets, etc. 25 minutes drive to Gampaha town and 20 minutes to the Bandaranayake International Airport, Katunayake.
3,000Sq.ft house, consists 4 bedrooms, bathroom & toilet, living, dining room, 2 kitchen areas, parapet wall & open verandah, etc. High-quality raw material had use for the construction of this house.
Electricity supply, Water, wide roads. Ideal for residence or future investment too. Plans and Documents are approved by the Pradesiya Sabha and freehold deed. (Sinnakkara Oppu). Contact directly if genuinely interested. A place you will never get, hurry up.

Location: Yakalla Junction.
Price: Rs. 09 Million (Price can be Negotiable)
Contact : 0763075718, 0724584302

පර්චස් 40 ක ඉඩම සහ නිවස විකිණීමට.

ගම්පහ, නයිවල, යකල්ල හන්දියට සමීපව වීදියවත්ත මාර්ගයට මුහුණලා පර්චස් 40 ක ඉඩම සමග වටිනා නිවස ඉක්මනින් විකිණීමට ඇත. මෙහි සිට නයිවල සහ මිනුවන්ගොඩ නගරවලට කිලෝමීටර 4ක්ද, යකල්ල හන්දියට මීටර 700ක් ද වේ. ජනප්‍රිය පාසල් (නාලන්දා සහ රාජකීය විද්‍යාල), රජයේ සහ පුද්ගලික රෝහල්, බැංකු, රාජ්‍ය සහ පුද්ගලික ආයතන, වෙළඳ පොල, පුඩ් සිටි, ඉන්ධන පිරවුම්හල්, පොලිස් ස්ථාන ආදී ස්ථානවලට ද ආසන්නය. එමෙන්ම ගම්පහ නගරයට මිනිත්තු 25 කින් සහ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට මිනිත්තු 20 කින් ළඟවිය හැකිය.

වර්ග අඩි 3,000 ක් පමණ වන මෙම නිවස නිදනකාමර 4, සාලය, කෑම කාමරය, නානකාමරය සහිත වැසිකිළිය, මුළුතැන්ගෙවල් 2, වටතාප්පය සහ විවෘත ආලින්දය ආදී පහසුකම් වලින් සමන්විතයි.

පිරිසිදු ජලය, විදුලිය හා දුරකතන, පුළුල් මාර්ග, ගමනා ගමන පහසුකම් ආදී යටිතල පහසුකම් වලින් ද යුක්තයි. පදිංචියට හෝ අනාගත ආයෝජනයකට වඩාත් සුදුසුයි. ප්‍රාදේශීය සභා අනුමත සැලසුම් සහ සින්නක්කර ඔප්පු සහිතයි. ඔබට කිසිදා නොලැබෙන ස්ථානයක්, ඉක්මන් කරන්න.

මිල : රු. මිලියන 09 කි. (සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0763075718, 0724584302

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1736
Price : Rs9,000,000
View : Garden
Year Built : 0
Lot Area : 40 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Veyangoda-Katunayake road
Floor Number : 0
Longitude : E79° 53' 15.6''
Latitude : N7° 10' 22.1''
House For Sale
  • Listing ID : 1736
  • Lot Area : 40 Perches
Rs9,000,000
Contact Agent