04 Perches Valuable land for Sale - Colombo

4 Perches - Talangama-Koswatte Road, Western Province, Sri Lanka

QR Code
Property Description

04 Perches Valuable land for Sale – Colombo

In Colombo, Battaramulla, 04 perches land situated, 50m away from the main road, (Thalangama – Koswatte road) as well as close to Battaramulla town (1Km), located in a calm, quiet, environment with all facilities for sale at Koswatte. 250Km to Aggona Junction & located nearby leading Schools & Banks, 5 star tourist hotels (Water Edge Hotels etc) Gov. Hospitals, Food Cities, Filling Stations, Police Station, Asoka college playground and Commercial outlets, etc. 10 minutes drive to the Katunayake Expressway Interchange, Kaduwela.

This land adjoining to the Water Edge lake and hotel complex.15 drive from Colombo and Freehold (Sinnakkara Oppu) Electricity supply, water and other infrastructure. Ideal for future investment, or someone loving a peaceful location. Quick Sale & Highest offer.

Location : Koswatte (Battaramulla)
Price : Rs. 10 Million (Price can be Negotiable)
Contact : 0716536423, 0765995818

කොළඹ, වටිනා පර්චස් 04 ක ඉඩමක් විකිණීමට.

කොළඹ, බත්තරමුල්ල, තලංගම – කොස්වත්ත මාර්ගයට සමීපව (මීටර 50) පර්චස් 04 ක වටිනා ඉඩම ඉක්මනින් විකිණීමට ඇත. මෙහි සිට බත්තරමුල්ල නගරයට කි.මී. 1 ද, අග්ගොන හන්දියට මී. 250 ක් ද වේ. ජනප්‍රිය පාසල්, රජයේ සහ පුද්ගලික රෝහල්, බැංකු, රාජ්‍ය සහ පුද්ගලික ආයතන, වෙළඳ පොල, පුඩ් සිටි, ඉන්ධන පිරවුම්හල්, පොලිස් ස්ථානය සහ තරු 5 සංචාරක හෝටල් (වෝටර්ස් ඒජ්) ආදී ස්ථානවලට ද ආසන්නය. කටුනායක අධිවේගී මාර්ගයේ කඩුවෙල අන්තර් පිවිසුම් ස්ථානයට ද මිනිත්තු 10 කින් ළඟාවිය හැකිය. වෝටර්ස් ඒජ් වැවට මුහුණලා පිහිටි මනරම් පරිසරයක ඇති ඉඩමකි.

මෙහි සිට මිනිත්තු 15 පමණ පැමිණිය හැකිය. නිදහසේ පදිංචියට කැමති අයට හෝ අනාගත ආයෝජනයකටත් වඩාත් සුදුසුයි. පිරිසිදු ජලය, විදුලිය, ගමනා ගමන පහසුකම් ආදී යටිතල පහසුකම් වලින් ද යුක්තයි. සින්නක්කර ඔප්පු. වැඩිම ඉල්ලුමට ඉක්මණින් විකිණේ.

මිල : රු. මිලියන් 10 කි. (සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0716536423, 0765995818

Basic Details
Property Type : Land
Listing Type : For Sale
Listing ID : 1735
Price : Rs100,000,000
View : Street
Year Built : 0
Lot Area : 4 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Talangama-Koswatte Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
Land For Sale
  • Listing ID : 1735
  • Lot Area : 4 Perches
Rs100,000,000
Contact Agent