09P Commercial Building for sale.

9 Perches - Aggona-Kelaniya Road, Western Province, Sri Lanka

QR Code
Property Description

09P Commercial Building for sale.

In Colombo, Koswatte 09 perches land situated, facing to Aggona-Kalaniya main road, as well as close to Battaramulla town (1Km), located in the commercial environment with all facilities for sale at Aggona Junction. Located nearby leading Schools & Banks, Local Gov. Hospital, Food Cities, Filling Stations, Police & Hotels and Commercial outlets etc. 15 minutes drive to the Colombo city and 10 minutes to the Katunayake Expressway Interchange of Kaduwela.
3 storeyed building consists Ground floor: currently running a food center (Hotel). 1st floor: used for house. (3 bedrooms, living and dining area, Kitchen with pantry & bathroom etc. High quality raw material had use for construction.

3 phase Electricity supply, Water, Carpet roads. Ideal for residence, Business purposes or future investment too. (Great place for a private bank or financial institution) Plans and Documents are approved by the UDA and free hold deed. (Sinnakkara Oppu). Contact directly if genuinely interested. A place you will never get, hurry up.

Location : Aggona Junction.
Price : Rs. 4.5 Million (Price can be Negotiable)
Contact : 0716536423, 0765995818

09 ක ව්‍යාපාරික ගොඩනැල්ල විකිණීමට.

කොළඹ, කොස්වත්ත, අග්ගොන හන්දියෙන් කැළණිය මාර්ගයට මුහුණලා පර්චස් 09 ක ඉඩම සමග වටිනා තෙමහල් ව්‍යාපාරික ගොඩනැගිල්ල ඉක්මනින් විකිණීමට ඇත. මෙහි සිට බත්තරමුල්ල නගරයට කිලෝමීටර 1 ක්ද, කොස්වත්ත හන්දියට සහ වෝටර්ස් ඒජ් නුදුරින් පිහිටා ඇත. ජනප්‍රිය පාසල්, රජයේ සහ පුද්ගලික රෝහල්, බැංකු, රාජ්‍ය සහ පුද්ගලික ආයතන, වෙළඳ පොල, පුඩ් සිටි, ඉන්ධන පිරවුම්හල්, පොලිස් ස්ථාන ආදී ස්ථානවලට ද ආසන්නය. එමෙන්ම කොළඔට මිනිත්තු 15 කින් සහ කටුනායක අධිවේගී මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරු ස්ථානයට මිනිත්තු 10 කින් ළඟවිය හැකිය.

බිම් මහල හෝලයක් ලෙස පවත්වා ගෙනයන අතර, පළමු මහල නිදන කාමර 3, සාලය, පැන්ට්‍රිය සහිත මුළුතැන්ගෙය, නාන කාමරයකින් යුක්තයි. එක් නිදන කාමරයක් වායු සමනය කර ඇත.

නල ජලය, තෙකලා විදුලිය හා දුරකතන, පුළුල් මාර්ග, ගමනා ගමන පහසුකම් ආදී යටිතල පහසුකම් වලින් ද යුක්තයි. ප්‍රධාන පාරවල් දෙකකට මැදිව පිහිටීම නිසා මෙහි වාණිජ වටිනාකම වැඩිවීමට හේතුවකි. පදිංචියට, ව්‍යාපාරයකට හෝ අනාගත ආයෝජනයකට වඩාත් සුදුසුයි. පුද්ගලික බැංකුවකට හෝ මූල්‍ය ආයතනයකට වඩාත් සුදුසුයි. UDA අනුමත සැලසුම් සහිත පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි. ඔබට කිසිදා නොලැබෙන ස්ථානයක්, ඉක්මන් කරන්න.

මිල : රු. මිලියන 4.5 කි. (සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0716536423, 0765995818

Basic Details
Property Type : Commercial Place
Listing Type : For Sale
Listing ID : 1734
Price : Rs450,000,000
View : Street
Year Built : 0
Lot Area : 9 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Aggona-Kelaniya Road
Floor Number : 0
Longitude : E79° 55' 40.4''
Latitude : N6° 55' 41.4''
Commercial Place For Sale
  • Listing ID : 1734
  • Lot Area : 9 Perches
Rs450,000,000
Contact Agent