16 Perches Bare land for Sale - Bentota.

16 Perches - Bentota-Elpitiya Road, Southern Province, Sri Lanka

QR Code
Property Description

16 Perches Bare land for Sale – Bentota.

In Galle, Bentota, 16 perches bare land situated, 750m away from the main road, (Elpitiya road) as well as close to Bentota town (5Km), located in a calm, quiet, environment with all facilities for sale at Miriswatta. 7Km to Aluthgama town & located nearby leading Schools & Banks, Divisional Secretariat, Agrian Services Center, Capital Lanka Garments Ltd, Tourism hotels (Bentota Beach Hotels, etc) Gov. Hospital, Food Cities, Filling Station, Police Station & Holiday Resorts, and Commercial outlets, etc. 20 minutes drive to the Southern Express Way Interchange, Welipenna.

One hour drive from Colombo and Freehold (Sinnakkara Oppu) Electricity supply, water and other infrastructure. Ideal for future investment, or someone loving a peaceful location. Quick Sale & Highest offer.

Location : Miriswatta (Bentota).
Price : Rs. 1,500,000/- (Price can be Negotiable)
Contact : 0706913456, 0712899280

බෙන්තොට, පර්චස් 16 ක ඉඩමක් විකිණීමට.

ගාල්ල, බෙන්තොට, ඇල්පිටිය මාර්ගයට සමීපව (මීටර 750) පර්චස් 16 ක තැනිතලා හිස් ඉඩම ඉක්මනින් විකිණීමට ඇත. මෙහි සිට ගාළු පාරට කි.මී. 5 ද අළුත්ගම නගරයට කි.මී. 7 ක් ද වේ. ජනප්‍රිය පාසල්, රෝහල්, බැංකු, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, ගොවිජනසේවා මධ්‍යස්ථානය, කැපිටල් ලංකා ඇඟළුම් කර්මාන්තශාලාව, රාජ්‍ය සහ පුද්ගලික ආයතන වෙළඳ පොල, පුඩ් සිටි, ඉන්ධන පිරවුම්හල්, පොලිස් ස්ථානය සහ සංචාරක හෝටල් (බෙන්තොට බීච් හොටෙල්) ආදී ස්ථානවලට ද ආසන්නය. දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් පිවිසුම් ස්ථානයට ද මිනිත්තු 20 කින් ළඟාවිය හැකිය. මනරම් පරිසරයක පිහිටා ඇති ඉඩමකි.

කොළඹ සිට පැයකින් පමණ පැමිණිය හැකිය. නිදහසේ පදිංචියට කැමති අයට හෝ අනාගත ආයෝජනයකටත් වඩාත් සුදුසුයි. පිරිසිදු ජලය, විදුලිය, ගමනා ගමන පහසුකම් ආදී යටිතල පහසුකම් වලින් ද යුක්තයි. සින්නක්කර ඔප්පු. වැඩිම ඉල්ලුමට ඉක්මණින් විකිණේ.

මිල : රු. 1,500,000/- කි. (සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0706913456, 0712899280

Basic Details
Property Type : Land
Listing Type : For Sale
Listing ID : 1733
Price : Rs1,500,000
View : Garden
Year Built : 0
Lot Area : 16 Perches
Address Map
Country : LK
Province : Southern Province
Street : Bentota-Elpitiya Road
Floor Number : 0
Longitude : E80° 0' 10.8''
Latitude : N6° 25' 7.3''
Land For Sale
  • Listing ID : 1733
  • Lot Area : 16 Perches
Rs1,500,000
Contact Agent