House for Sale in Yakkala, Gampaha.

15 Perches - Kandy road-Yakkala, Western Province, Sri Lanka

QR Code
Property Description

House for Sale in Yakkala, Gampaha

In Gampaha, Yakkala, (Pahala Weediyawatta road) 15perches land with the two-storeyed house situated, 150m away from Colombo -Kandy main road, as well as close to Yakkala Junction, located in a calm, quiet, environment with all facilities for sale at Yakkala. Walking distance, leading Schools & Banks, Food Cities, Temples, Filling Stations, Wickramarachchi Ayurvedic campus (200m), Gampaha Siddhayurveda Medi-products Ltd, Commercial outlets, hospital with Laboratory Services, etc. 12minutes drive to the Expressway Inter-change, Kadawatha. This property located in a highly residential area. 10 minutes drive to Gampaha General Hospital too.

2,700Sq.ft house consists of 9 bedrooms, two attached bathrooms, 2 living and dining area, kitchen, pantry & large balcony and open veranda, etc. Stairs are built on the outside and inside to access the upstairs. A place that can also be used as a boarding house for university students. The upstairs bedroom is finished facing the paddy field. Ground floor work has been completed and upstairs 75% completed. Plans and Documents are approved by the M.C of Gampaha and freehold deed. (Sinnakkara Oppu) Electricity and pipe-borne water supply.

Ideal for a professional such as a doctor or lecturer. Great investment for those of you who like to live in a quiet environment.
Contact directly if genuinely interested.

Location : Yakkala (Gampaha).
Price : Rs. 22,000,000/- (Price can be Negotiable)
Contact : 071-4708866, 071-9197204

ගම්පහ, යක්කල හන්දියට සමීපව නිවසක් විකිණීමට.

ගම්පහ, යක්කල හන්දියේ පහළ වීදියවත්ත පාරෙන් පර්චස් 15ක ඉඩම සමග (ඉදිවෙමින් පවතින) දෙමහල් නිවස ඉක්මනින් විකිණීමට ඇත. මෙහි සිට නුවර-කොළඹ පාරට මීටර 150 ක් ද ගම්පහ නගරයට කි.මී 4ක් ද වේ. වික්‍රමාරච්චි ආයුර්වේද විශ්වවිද්‍යාලය, ජාතික පාසල්, රජයේ සහ පුද්ගලික රෝහල් සහ රසායනාගාර පහසුකම්, ගම්පහ සිද්ධායුර්වේද රසායනෞෂධ සමාගමට (මීටර 200), ප්‍රධාන පෙළේ බැංකු, පුඩ් සිටි, විහාරස්ථාන, ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළඳසැල්, බස්නැවතුම්පල හා සතර දේවාලය ආදී ස්ථානවලට ඇවිදගෙන යා හැකි දුරකි. ගම්පහ මහ රෝහලට මිනිත්තු 10 යි. අධිවේගී මාර්ගයේ කඩවත අන්තර් පිවිසුම් ස්ථානයට ද මිනිත්තු 12 යි. ඉහළ නාගරික නිස්කලංක මනරම් වටපිටාවක් සහිත ස්ථානයකි.

වර්ග අඩි 2,700 පමණ නිවස නිදනකාමර 9, යාබද නානකාමර 2, විසිත්ත කාමර, මුළුතැන්ගෙය, කෑම කාමරය, විශාල බැල්කනි, විවෘත ආලින්දය සහ වාහන නැවතීමේ ඉඩකඩ ආදියෙන් සමන්විතයි. නල ජලය, විදුලිය හා දුරකතන, පුළුල් මාර්ග, ගමනා ගමන පහසුකම් ආදී යටිතල පහසුකම් වලින් ද යුක්තයි. උඩුමහල විශ්වවිද්‍යාල සිසුන්ට නවාතැන් පහසුකම්දීමට භාවිතකළ හැකි ඇති අතර, වෛද්‍ය, කථිකාචාර්ය වැනි වෘත්තීයවේදියකුට වඩාත් සුදුසු ස්ථානයකි. මෙහි බිම් මහල වැඩ අවසන්කර තිබේ. මේවන විට ඉහළ මහල 75%ක වැඩ නිමකර ඇත. නිවසේ ඉහළ මහලේ නිදනකාමර වෙල්යායට මුහුණලා ඉදිකර තිබීම විශේෂයි. නිවස පුරා හොඳින් වාතාශ්‍රය ලැබෙන ලෙස මෙම නිවස ඉදිකර ඇත. දර්ශනීය වෙල්යායකට මුහුණලා ඉදිකර ඇති මෙම නිවස නිහඬ නිසංසල වටපිටාවක පදිංචියට කැමති ඔබට කදිම ආයෝජනයක්.

තවද ඊහළ මහලට පිවිසීමට ඇතුළ හා පිටත පඩිපෙළවල් යොදා ඇත. මේ නිසා ඉහළ මහල වෙනමම නිවසක් ලෙසත් භාවිතකළ හැකිය. පදිංචියට, නේවාසිකාගාරයකට, විලා නිවසකට හෝ ඔබේ අනාගත ආයෝජනයකට වඩාත් සුදුසුයි. අනුමත සැලසුම් සහිත පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි.

පිහිටීම : යක්කල (ගම්පහ – නුවර පාර)
මිල : රු. 22,000,000/- කි. (සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 071-4708866, 071-9197204

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1732
Price : Rs22,000,000
View : Street
Year Built : 0
Lot Area : 15 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Kandy road-Yakkala
Floor Number : 0
Longitude : E80° 1' 31.1''
Latitude : N7° 4' 43.7''
House For Sale
  • Listing ID : 1732
  • Lot Area : 15 Perches
Rs22,000,000
Contact Agent