Permit sand port for sale.

10.70 Perches - Anguruwatota-Uduwara Road, Western Province, Sri Lanka

QR Code
Property Description

Permit sand port for sale bordering the Kalu Ganga.

10.7 Perches Land situated in Anguruwatota, Uduwara as well as close to Horana-Matugama Main Road, with a Permit for immediate sale. 1.5Km to Uduwara road and 4.5Km to Horana – Matugama road easy access to Uduwara Junior College, Bus Stand, Tea Factory, Rural Bank, Temples, Filling Stations, etc. It is 19.5 km from Horana town and can be reached by car in about 20 minutes. Tippers can easily enter the land. A place of quiet and beautiful surroundings in the valley of the Kalu Ganga, which is made of lush greenery.

Construction can also be done here. It also has urban infrastructure such as electricity, roads, and transport facilities. Ideal for anyone looking to do a sand mining business or a tourism business (a small Guest house).
Clear deeds available for bank loans.

Total land with a permit is Rs. 15 Lakhs (Price can be negotiated)
Full approval from the Geological Survey and Mining Bureau.

Location : Uduwara (Horana – Anguruwatota).
Contact: 0766584583, 0714781761, 0713043503

කළු ගඟට මායිම් වූ බලපත්‍රය සහිත වැලි තොටුපලක් විකිණීමට.

හොරණ, අඟුරුවාතොට, උඩුවර, හොරණ-මතුගම ප්‍රධාන මාර්ගයට නුදුරින් පර්චස් 10.7 ක ඉඩම සමග වැලි පර්මිට් සහිත වැලි තොටුපල ඉක්මනින් විකිණීමට ඇත. මෙහි සිට උඩුවර මාර්ගයට කි.මී. 1.5 ක් වන අතර, හොරණ – මතුගම පාරට කි.මී. 4.5 කි. උඩුවර කණිෂ්ඨ විද්‍යාලය, බස් නැවතුම්පල, තේ කර්මාන්තශාලා, ග්‍රාමීය බැංකුව, විහාරස්ථාන, ඉන්ධන පිරවුම්හල්, ආදී ස්ථානවලට පහසුවෙන් ළඟාවිය හැකිය. හොරණ නගරයට කිලෝමීටර 19.5 ක් වන අතර මෝටර් රථයකින් මිනිත්තු 20කදී පමණ ගමන්කළ හැකිය. ටිපර් රථ පහසුවෙන් ඉඩමටම ගමන්කළ හැකිය. තුරුලතා වලින් සැදුණු කළුගඟ මිටියාවතේ පිහිටි නිස්කලංක මනරම් වටපිටාවක් සහිත ස්ථානයකි.

මෙහි ඉදිකිරීමක් ද කළ හැකිය. විදුලිය හා දුරකතන, පුළුල් මාර්ග, ගමනා ගමන පහසුකම් ආදී නාගරික යටිතල පහසුකම් වලින් ද යුක්තයි. වැලි ගොඩදැමීමේ ව්‍යාපාරයක් කිරීමට අපේක්ෂිත අයකුට හෝ සංචාරක ව්‍යාපාරයකට (කුඩා ගෙට්ස් හවුස් එකකට) සුදුසු ස්ථානයකි.
මෙම ඉඩම පර්චස් 66 සහ පර්චස් 35.2 වශයෙන් බැංකු ණය පහසුකම් ලබාගත හැකි නිරවුල් ඔප්පු සහිතයි.

වැලි පර්මිට් පත්‍රය සමග සම්පූර්ණ ඉඩම රුපියල් ලක්ෂ 15 කි (මිල සාකච්ඡා කරගත හැකිය)
භූ විද්‍යා හා පතල් කැනීමේ කාර්්‍යංශයෙන් සම්පූර්ණ අනුමැතිය ලබා ඇත.

පිහිටීම : උඩුවර (හොරණ- අඟුරුවාතොට)
අමතන්න : 0766584583, 0714781761, 0713043503

Basic Details
Property Type : Commercial Place
Listing Type : For Sale
Listing ID : 1731
Price : Rs1,500,000
View : Garden
Year Built : 0
Lot Area : 10.70 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Anguruwatota-Uduwara Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
Commercial Place For Sale
  • Listing ID : 1731
  • Lot Area : 10.70 Perches
Rs1,500,000
Contact Agent