Valuable Property for sale in Anuradhapura

102.20 Perches - Colombo-Anurahapura Road, North Central Province, Sri Lanka

QR Code
Property Description

Land / Houses for Sale in Anuradhapura.

Anuradhapura, Thalawa, Colombo – Anuradhapura facing the main road across Thalawa, 101.2 perches land with 2 houses for immediate sale. From here you can easily reach schools, government and private hospitals, dual centers, banks, markets, Pud City, temples, petrol stations, supermarkets, trains, and the main bus stop. It is 13 km from Anuradhapura city and can be reached in 15 minutes. It is of commercial value as it is located on the outskirts of Anuradhapura and faces the main road. A place with a quiet and beautiful environment made of lush greenery.

There are two houses here, one of which is about 1,500 square feet. It consists of 3 bedrooms, living room, kitchen, dining room, bathroom, open living room, etc. The other house is a small one, about 8.00 square feet. It also has clean water, electricity and telephone, wide roads, transport facilities, and other urban infrastructure. Ideal for residence, tourism (vacation or villa), or your future investment.

This land is 66 perches and 35.2 perches with clear deeds available for bank loans.

These properties can be purchased as follows.

Price can be negotiated if the entire land (101.2 perches with houses) is purchased.
If 40 perches of 66 perches land are purchased here, the price per perch is Rs. 193,000 / – (Price is negotiable)
If the 35.2 perch land is purchased, the price per perch is Rs. 155,000 / – (Price is negotiable)

Location: Thalawa town.
Contact : 071-6100130, 071-9540823, +972539627749 (Whats App)

අනුරාධපුර, තලාව නගරයෙන් නිවාස සමග වටිනා ඉඩමක් විකිණීමට.

අනුරාධපුර, තලාව, කොළඹ-අනුරාධපුර තලාව හරහා ප්‍රධාන මාර්ගයට මුහුණලා පර්චස් 101.2 ක ඉඩම සමග නිවාස 2ක් ඉක්මනින් විකිණීමට ඇත. මෙහි සිට පාසල්, රජයේ සහ පුද්ගලික රෝහල්, ද්‍යෛ මධ්‍යස්ථාන, බැංකු, වෙළඳ පොල, පුඩ් සිටි, විහාරස්ථාන, ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළඳසැල්, දුම්රිය සහ ප්‍රධාන බස්නැවතුම්පල ආදී ස්ථානවලට පහසුවෙන් ළඟාවිය හැකිය. අනුරාධපුර නගරයට කිලෝමීටර 13 ක් වන අතර මිනිත්තු 15කදී ගමන්කළ හැකිය. අනුරාධපුර නගරයට තදාසන්නව සහ ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටීමත් නිසා මෙහි වාණිජ වශයෙන් වැඩි වටිනාකමක් ඇත. තුරුලතා වලින් සැදුණු නිස්කලංක මනරම් වටපිටාවක් සහිත ස්ථානයකි.

මෙහි නිවාස දෙකක් ඇති අතර, ඉන් එකක් වර්ග අඩි 1,500 පමණ වේ. එය නිදනකාමර 3, සාලය, මුළුතැන්ගෙය, කෑම කාමරය,නානකාමරය, විවෘත ආලින්දය ආදියෙන් සමන්විතයි. අනෙක් නිවස කුඩා එකක් වන අතර වර්ග අඩි 8,00ක් පමණවේ. පිරිසිදු ජලය, විදුලිය හා දුරකතන, පුළුල් මාර්ග, ගමනා ගමන පහසුකම් ආදී නාගරික යටිතල පහසුකම් වලින් ද යුක්තයි. පදිංචියට, සංචාරක ව්‍යාපාරයකට (නිවාඩු නිකේතනයකට හෝ විලා නිවසකට) හෝ ඔබේ අනාගත ආයෝජනයකට වඩාත් සුදුසුයි.
මෙම ඉඩම පර්චස් 66 සහ පර්චස් 35.2 වශයෙන් බැංකු ණය පහසුකම් ලබාගත හැකි නිරවුල් ඔප්පු සහිතයි.

මෙම දේපළ පහත දැක්වෙන ආකාරයට මිලදීගත හැකිය.
සම්පූර්ණ ඉඩම (නිවාස සමග පර්චස් 101.2) මිලදී ගන්නේ නම් මිල සාකච්ඡා කරගත හැකිය.
මෙහි පර්චස් 66 ඉඩමෙන් පර්චස් 40 ක් මිලදී ලන්නේ නම් පර්චසයක් මිල රු. 193,000/- කි (මිල සාකච්ඡා කරගත හැකිය)
පර්චස් 35.2 ක් වන ඉඩම මිලදී ලන්නේ නම් පර්චසයක් මිල රු. 155,000/- කි (මිල සාකච්ඡා කරගත හැකිය)

අමතන්න: 071-6100130, 071-9540823, +972539627749 (Whats App)

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1730
Price : Rs0
View : Street
Year Built : 0
Lot Area : 102.20 Perches
Address Map
Country : LK
Province : North Central Province
Street : Colombo-Anurahapura Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
House For Sale
  • Listing ID : 1730
  • Lot Area : 102.20 Perches
Rs0
Contact Agent