241 Bare land for Sale - Horana.

241 Perches - Horana-Handapangoda Road, Western Province, Sri Lanka

QR Code
Property Description

241 Bare land for Sale – Horana.

In Kalutara, Horana, 241 bare land situated, 250m away from the main road, (Handapandoda road) as well as close to Poruwadanda Junction (1Km), located in a calm, quiet, environment with all facilities for sale at Ratmalgama. 7Km to Horana & located nearby leading Schools & Banks, Divisional Secretariat, Tourism hotels (Rock face) Reception Hall, Local Gov. Office, Gov. Hospital, Food Cities, Filling Stations, Police & Holiday Resorts, EPZ Industrial Zone (Ingiriya) and Commercial outlets, etc. 5 minutes drive to the Ruwanpura Express Way (Proposed) InterChange, Ingiriya.

One hour drive from Colombo. Motorable estate-type internal gravel roads at the edges of the plot demarcate clear boundaries. 8 Kms from Ingiriya town. Granite rock is in the land. Freehold (Sinnakkara Oppu) Electricity supply, water. Ideal for any business, Eco-tourism, future investment, or someone loving a peaceful location. Quick Sale & Highest offer.

Location : Poruwadanda (Horana).
Price : Rs. 40,000/- per Perch (Price can be Negotiable)
Contact : 0719503802, 0777921035, 0753370077, 0789179417

හොරණ, පර්චස් 241 ක ඉඩමක් විකිණීමට.

කළුතර, හොරණ පෝරුවදණ්ඩ-හඳපාන්ගොඩ මාර්ගයට සමීපව (මීටර 250) පර්චස් 241 ක හිස් ඉඩම ඉක්මනින් විකිණීමට ඇත. මෙහි සිට ඉංගිරිය නගරයට කි.මී. 8 ද හොරණ නගරයට කි.මී. 7 ක් ද වේ. ජනප්‍රිය පාසල්, රෝහල්, බැංකු, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, රාජ්‍ය සහ පුද්ගලික ආයතන වෙළඳ පොල, පුඩ් සිටි, ඉන්ධන පිරවුම්හල්, පොලිස් ස්ථානය, උත්සව ශාලා, ඉංගිරිය කර්මාන්ත පුරය සහ සංචාරක හෝටල් ආදී ස්ථානවලට ද ආසන්නය. රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉංගිරිය අන්තර් පිවිසුම් ස්ථානයට ද මිනිත්තු 5 කින් ළඟාවිය හැකිය. මෙම ඉඩම සුන්දර කඳු පන්ති නෙත ගැටෙන මනරම් පරිසරයක පිහිටා ඇත.

කොළඹ සිට පැයකින් පැමිණිය හැකිය. ඉඩමේ පිහිටි කළුගල අතහැර පර්චස් 241 සංවර්ධනය කළ හැකිය. ඉඩම තුළට මෝටර් රථ ගමන්කළ හැකි ගුරු පාරවල් ඇති අතර සංචාරක හෝ කෘෂි ව්‍යාපෘතියකට, නිදහසේ පදිංචියට හෝ අනාගත ආයෝජනයකටත් වඩාත් සුදුසුයි. පිරිසිදු ජලය, විදුලිය, ගමනා ගමන පහසුකම් ආදී යටිතල පහසුකම් වලින් ද යුක්තයි. සින්නක්කර ඔප්පු. ඉක්මණින් විකිණේ.

මිල : පර්චසයක මිල රු. 40,000/- කි. (සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0719503802, 0777921035, 0753370077, 0789179417

Basic Details
Property Type : Bare Land
Listing Type : For Sale
Listing ID : 1729
Price : Rs9,640,000
View : Garden
Year Built : 0
Lot Area : 241 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Horana-Handapangoda Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
Bare Land For Sale
  • Listing ID : 1729
  • Lot Area : 241 Perches
Rs9,640,000
Contact Agent