House for Sale in Galle.

10 Perches - Galle-Gangarama Road, Southern Province, Sri Lanka

QR Code
Property Description

10P Land with House for Sale in Galle.

In Galle, Magalla, (Gangarama Temple Road) 10 perches land situated, 100m away from Matara main road, as well as close to Galle City (1.5Km), located in the calm, quiet, environment leading Schools & Banks, Food Cities, Temple, Filling Stations, NIBM Galle Branch and Commercial outlets with all facilities for sale at Magalle. 5 minutes drive to the Southern Expressway Interchange, Pinnaduwa. This property located in a tourism area. 10 minutes drive to Karapitiya Teaching Hospital and the best place for living. Anytime the bus services available.

2,100Sq.ft house consists of 3 bedrooms, living and dining room, kitchen, 2 bathrooms, servant toilet & parapet wall, etc. Plans and Documents are approved by the Local Government office and freehold deed. (Sinnakkara Oppu) Electricity supply, Water, Carpet roads. Ideal for residence, Tourism purposes (Holiday Resort), or your future investment too. Contact directly if genuinely interested.

Location : Galle (Magalla).
Price: Rs. 15,000,000/- (Price can be Negotiable)
Contact : 0912246480, 0757959845

ගාල්ල, මාගල්ල පර්චස් 10 ක ඉඩම සහ නිවස විකිණීමට.

ගාල්ල, මාගල්ල, (ගංගාරාම පන්සල පාර) අනුලාදේවි බාලිකා විද්‍යාලයට සමීපව (150) පර්චස් 10 ක වටිනා ඉඩම සහ නිවස ඉක්මනින් විකිණීමට ඇත. මෙහි සිට ගාල්ල නගරයට කිලෝමීටර 1.5 ක්ද, මාතර-ගාල්ල පාරට මී. 100 ක් ද, වන අතර ජනප්‍රිය පාසල්, රජයේ සහ පුද්ගලික රෝහල්, ප්‍රධාන බැංකු, වෙළඳ පොල, පුඩ් සිටි, විහාරස්ථානය, ඉන්ධන පිරවුම්හල් සහ රාජ්‍ය සහ පුද්ගලික අායතන ආදී ස්ථානවලට ද ආසන්නය. කරාපිටිය ශික්ෂණ රෝහලට මිනිත්තු 10 යි. දක්ෂිණ අධිෙව්ගී මාර්ගෙය් පින්නදූව පිවිසුම් ස්ථානයට ද මිනිත්තු 5 යි. නිස්කලංක මනරම් වටපිටාවක් සහිත ස්ථානයකි.

වර්ග අඩි 2,100 පමණ නිවස නිදනකාමර 3, සාලය, කෑම කාමරය, සේවක වැසිකිළිය, වට තාප්පය ආදියෙන් සමන්විතයි. පිරිසිදු ජලය, විදුලිය හා දුරකතන, පුළුල් මාර්ග, ගමනා ගමන පහසුකම් ආදී යටිතල පහසුකම් වලින් ද යුක්තයි. පදිංචියට, සංචාරක ව්‍යාපාරයකට (නිවාඩු නිකේතනයකට) හෝ ඔබේ අනාගත ආයෝජනයකට වඩාත් සුදුසුයි. ප්‍රාදේශීය සභා අනුමත සැලසුම් සහිත පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි.

මිල : රු. 15,000,000/- කි. (සාකච්ඡා කරගත හැකිය).
අමතන්න: 0912246480, 0757959845

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1716
Price : Rs15,000,000
View : Street
Year Built : 0
Lot Area : 10 Perches
Address Map
Country : LK
Province : Southern Province
Street : Galle-Gangarama Road
Floor Number : 0
Longitude : E80° 13' 50.8''
Latitude : N6° 2' 16.4''
House For Sale
  • Listing ID : 1716
  • Lot Area : 10 Perches
Rs15,000,000
Contact Agent