House for sale in Padukka.

52 Perches - Padukka-Horana Road, Western Province, Sri Lanka

QR Code
Property Description

House for Sale in Padukka.

In Colombo, Padukka, 52 perches with the house situated, 100m away from main Road (Padukka-Horana road), as well as close to Udumulla Junction, located in a calm, quiet, environment with all facilities for sale at Poregedara. 1.5Km from Padukka town & 4 minutes drive to Meepe town. Located nearby leading Schools leading Banks, Local Gov. Office, Teaching Hospital and Private Hospital, Food City and other Super Markets, Filling Stations, Medical Centers, Railway Stations, Police Station, & Holiday Resorts, and Commercial outlets, etc.5 Km to Kurunegala town. 4,000Sq.ft, the house consists of 5 bedrooms, a large living & Dining area, Kitchen, bathroom & toilet, Open veranda, CCTV and servant toilet, etc. Electricity & water and Freehold deed (Sinnakkara Oppu). Quick Sale & highest offer.

You can buy this house with or without furniture.

Location: Kurunegala (Gepallawa)
Price: Rs. 22.5 Million (Price can be Negotiated)
Contact : 0711965600

අංග සම්පූර්ණ නිවස විකිණීමට.

කොළඹ, පාදුක්ක, පෝරෙගෙදර, හොරණ පාරට සමීපව (මීටර 100) දේවාල පාරෙන් දුරින් සියලු පහසුකම් සහිත පර්චස් 52 ක ඉඩම සහ අංග සම්පූර්ණ නිවස විකිණීමට ඇත. මෙහි සිට පාදුක්ක නගරයට කි.මී. 1.5 ක් ද වන අතර මිනිත්තු 4 කින් පමණ මීපේ නගරයට ළඟාවිය හැකිය. ජනප්‍රිය පාසල්, රජයේ සහ පුද්ගලික රෝහල්, ප්‍රධාන පෙළේ බැංකු, රාජ්‍ය සහ පුද්ගලික ආයතන, දුම්රිය ස්ථානය, වෙළඳ පොල, පුඩ් සිටි, සුපිරි වෙළඳ සැල්, ඉන්ධන පිරවුම්හල්, වෛද්‍ය මධ්‍යස්ථාන, පොලිස් ස්ථානය ආදී ස්ථානවලට ද මිනිත්තු 3 කදී ළඟාවිය හැකිය. වර්ග අඩි 4,000 ක් පමණ වන නිවස නිදන කාමර 5, විශාල සාලය සහිත කෑම කාමරය, මුළුතැන්ගෙය, නාන කාමරය, සේවක වැසිකිලිය, විවෘත ආලින්දය, ආරක්ෂිත කැමරා පද්ධතිය, ගේට්ටුව ආදියෙන් සමන්විතයි. පිරිසිදු ජලය, විදුලිය හා පුළුල් මාර්ග සහ ගමනා ගමන පහසුකම් ආදී යටිතල පහසුකම් මෙන්ම නිස්කලංක මනරම් වටපිටාවක් සමන්විතයි. ගෙවත්ත පොල් ඇතුළු මිශ්‍ර සින්නක්කර ඔප්පු සහිතයි. ස්වභාවික ආපදාවලින් තොර ස්ථානයකි. ඉක්මනින් විකිණේ.
ගෘහභාණ්ඩ සහිතව හෝ රහිතව මෙම නිවස ඹබට මිලදීගත හැකිය.

මිල : රු. 22.5 (සාකච්ඡා කරගත හැකිය).
අමතන්න. 0711965600

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1714
Price : Rs22,500,000
View : Garden
Year Built : 0
Lot Area : 52 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Padukka-Horana Road
Floor Number : 0
Longitude : E80° 5' 28.4''
Latitude : N6° 50' 33.6''
House For Sale
  • Listing ID : 1714
  • Lot Area : 52 Perches
Rs22,500,000
Contact Agent