Luxury house for sale in Colombo (Price: Rs. 40 Million, Negotiable).

17 Perches - Bokundara-Maharagama Road, Western Province, Sri Lanka

QR Code
Property Description

Luxury house for sale in Colombo.

In Colombo, Piliyandala (1.5Km), House & Land situated, 1.3Km away from the main road (Colombo Road), as well as close to Bokundara Junction (1.3Km), yet located in a calm, quiet, environment, with all facilities, for a comfortable living area is available for sale at Boundary. Located nearby leading Schools, Banks, Gov. Institutes & private companies also 15 minutes drive to the Express Way main entrance, Kottawa & 10 minutes to Interchange, Kahatuduwa too. 4Km to Maharagama & 3Km to Boralesgamuwa town. Completed three-storeyed approx. 4,500sq.ft whole floor areas in this house. A split type house, with a beautiful front and side elevation, with a parapet wall. This beautifully designed onto front and side elevations, with the ground floor designed with sitting and dining areas, 2 Bedroom (one is the master bedroom), Bathroom, a car porch, and an integrated pantry and kitchen. The 1st floor with a TV lounge opening onto a staircase. Void spaces and double-height walls with stairways completed out of railings. Spacious bedrooms, with 1 attached bathroom fitted with fittings with sink tops and fitted with water lines. 2nd floor with a beautiful 360’ view and an uninterrupted breeze. All doors and frames made out of wooden. Ideally situated close to the commercial outlets, supermarkets, Medical Centers, Pharmacy, KDU Hospital, RMV Werahera, etc. Electricity supply with telecom landline, CCTV Security Camera System, Solar Power System, pipe-borne water supply. Well, transport facility, carpeted roads, all facilities with a highly residential area. The House foundation and whole structure are used highly recommended quality materials. Freehold deed and quick sale.

Adjoining another 10 perches and 12 feet access road for land with all facilities. Rs. 850,000/-
per perch. Price can be negotiated.
You can buy this land & House totally.

House with Land – Rs. 40 million
House – Rs. 35 million
10P Land – Rs. 8.5 million

Ideal for any business or someone loving a peaceful location. Quick Sale & Highest offer.

Location: Homagama (Panagoda).
Price: Price can be negotiated.
Contact : 0714868828, 0760113090

සුඛෝපභෝගී නව නිවස විකිණේ.

කොළඹ දිස්ත්‍රික්කයේ, පිළියන්දල නගරයට (කි.මී. 1.5 ) සහ බෝකුන්දර හන්දියට නුදුරින්, (කොළඹ පාරට කිලෝමීටර 1.5) සුඛෝපභෝගී අලංකාර නවීන තෙමහල් නව නිවස වහාම විකිණීමට ඇත. මෙම නිවසේ ඉදිරිපස සහ පැති පෙනුම ඉතා අලංකාර ලෙස ඉදිකර ඇත. මෙහි සිට මහරගම නගරයට කි.මී.4ක් ද, බෝකුන්දර හන්දියට කි.මී. 1.3 ද, බොරලැස්ගමුවට කි.මී. 3 ක් ද, වන අතර වර්ග අඩි 4,500 ක් වන මෙම තෙමහල් නිවසේ බිම් මහල සාලය, නිදන කාමර 2, නාන කාමරය සහ වැසිකිළිය, මුළුතැන්ගෙය සහිත පැන්ට්‍රිය, කුඩා ආලින්දයකින් සහ සේවක වැසිකිළිය ආදියෙන් සමන්විතයි. පලමු මහල රූපවාහිනී නැරඹුම් ඒකකය, නිදන කාමර 4, යාබද නාන කාමර සහිත වැසිකිළිය, ආදියෙන් සමන්විතයි. ඉංජිනේරුවකු විසින් සැලසුම් කරන ලද මෙම නිවස ඉදිකිරීම් කටයුතු සඳහා සම්පූර්ණයෙන්ම භාවිත කර ඇත්තේ උසස් තත්ත්වයේ අමුද්‍රව්‍යයි. නිවස සම්පූර්ණයෙන්ම ටයිල් අතුරා ඇති අතර ආරක්ෂක කුමරා පදිධතියකින් සහ සෝලා පවර් සූර්ය බලශක්ති ඒකකයකින්ද සමනිවිතයි. දොර ජනෙල් සහ උළුවහු වටිනා දැව සහ වීදුරු වලින් නිම කර ඇත.

මෙහි ඉහළම මහල කාර්යාලයක් පවත්වාගෙන යාමට හෝ සේවක නැවතුම් කාමර වශයෙන් භාවිතකළහැකි ලෙස නිමකර ඇත. මෙම ස්ථානයේ සිට අධිවේගී මාර්ගයේ කොට්ටාව ප්‍රධාන පිවිසුමට මිනිත්තු 15 කින් සහ කහතුඩුබ අන්තර් පිවිසුම් ස්ථානයට මිනිත්තු 10 කි. වට තාප්පය, වාහන නතර කළ හැකි වන අයුරින් මෙම නිවස නිර්මාණය කර ඇත. දුරකතන, නල ජලය, විදුලිය පහසුකම් වලින් සහ මනා ගමනා ගමන ප්‍රවාහන පහසුකම් වලින් යුක්ත ස්ථානයකි. ජනප්‍රිය පාසල් විහාරස්ථාන, රෝහල, පොලිස් ස්ථානය සහ රාජ්‍ය ආයතන රැසකට ළංව පිහිටා තිබේ. මීට අමතරව සුපිරි වෙළඳ සැල්, ප්‍රධාන පෙළේ බැංකු, වෛද්‍ය මධ්‍යස්ථාන, ෆාමසි, ආදී පහසුකම් සහිත පදිංචියට සුදුසු නිස්කලංක වටපිටාවකින් සපිරි සියළු පහසුකම් සහිත ඉතා වැදගත් පරිසරයකි. ඉහළ නේවාසික ප්‍රදේශයකි. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි.

මෙම නිවසට යාබදව පර්චස් 10 ක් ද අැති අතර ඉඩම පමණක් වුවද මිලදීගත හැකිය.

ඉඩම මිලදී ගන්නේ නම් ලක්ෂ 85 යි. (පර්චසයක මිල රු. 850,000/-)
නිවස මිලදී ගන්නේ නම් මිලියන 35 යි.
නිවස සහ ඉඩම යන දේපල දෙකම මිලදී ගන්නේ නම් මිලියන 40 යි.
මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.

මිල : මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.
අමතන්න: 0714868828, 0760113090

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1712
Price : Rs40,000,000
View : Street
Year Built : 0
Lot Area : 17 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Bokundara-Maharagama Road
Floor Number : 0
Longitude : E79° 54' 35.2''
Latitude : N6° 49' 51.4''
House For Sale
  • Listing ID : 1712
  • Lot Area : 17 Perches
Rs40,000,000
Contact Agent