Banquet Hall & Restaurant for sale.

25 Perches - Pasyala-Attanagalla Road, Western Province, Sri Lanka

QR Code
Property Description

Banquet Hall & Restaurant for sale.

Gampaha, Pasyala, 25 perches land with business place situated, facing to the main road (Pasyala-Attanagalla road) as well as close to Pasyala town, yet located in a calm, quiet, environment, with all facilities, for a comfortable living area is available for sale at Ellakkala. Located nearby leading schools, banks, supermarkets, Gov. and private institutions, etc. 7Km to Nittambuwa and 2.5Km to Padyala town. 2.5Km to the Hanwella-Nittambuwa main road.
6,800Sq.ft 2 storeyed building, consists 9 bedrooms with attached bathrooms, Banquet hall, Reception Desk & Visiting room, Pantry & Kitchen area, 2 balconies, Modern furniture, Ample parking spaces, and Void spaces and double-height walls with wooden stairways completed out of railings etc. All doors and frames made out of Jak wood. Finishing roof with the ceiling and the open veranda with parapet wall & gate. Electricity supply with telecom landline, pipe-borne water supply. Well, transport facility, carpeted roads, all facilities with the good residential area. Foundation and whole structure are used highly recommended quality materials. Freehold clear deed and house designed by Engineer.

Documents have approved by the Prasesiya Sabha & It has also applied for the approval of the Sri Lanka Tourist Board.

Location: Pasyala (Ellakkala).
Price: Rs. 47 Million (Price can be Negotiable)
Contact : 0767656872, 0710917958, 0701931310, 0332284746

උත්සව ශාලාවක් සහිත අවන්හලක් විකිණීමට.

ගම්පහ, පස්යාල, එල්ලක්කල, අත්තනගල්ල ප්‍රධාන පාරට මහුණලා පර්චස් 25 ඉඩම සහ නවීන උත්සව ශාලාව හා අවන්හල ඉක්මනින් විකිණීමට ඇත. පස්යාල නගරයට කි.මී. 2.5 ක් ද, හංවැල්ල – නිට්ටඹුව මාර්ගයට කි.මී. 2.5 ක් ද වන අතර නිට්ටඹුව නගරයට කි.මී. 7 ක් ද වේ. ජනප්‍රිය පාසල්, පුද්ගලික හා රජයේ ආයතන, වෙළඳ පොල, පුඩ් සිටි, ආදී ස්ථානවලට ද ආසන්නව මෙම ස්ථානය පිහිටා ඇත. එමෙන්ම දුරගමන් බස්රථ සේවා නිරනිතරයෙන් මෙම ස්ථානය ඉදිරිපිටින් ගමන් කරයි.

වර්ග අඩි 6,800 ක් පමණ වන ගොඩනැගිල්ල නිදන කාමර 9, යාබද නානකාමර , භෝජනාගාර පරිශ්‍රයකින්, මුළුතැන්ගෙය, පැන්ට්‍රිය, බැල්කනි 2, අමුත්තන් පිළිගැනීමේ ස්ථානය, වට තාප්පය සහ ගේට්ටුවකින් සමන්විතයි. නිස්කලංක මනරම් වටපිටාවක් සහිත ස්ථානයකි. විදුලිය, ටෙලිකොම් දුරකතනය, නවීන ගෘහ භාණ්ඩ, ආදියෙන් යුක්තයි. මෙහි ලහළ මහල නිවසක් ලෙස ද භාවිතයට ගත හැකි අයුරින් නිමකර තිබීම විශේෂත්වයකි. ඉදිකිරීමේදී ඉතා උසස් තත්වයේ අමුද්‍රව්‍ය භාවිත කර ඇති අතර, ඉංජිනේරුවරයකුගේ අධීක්ෂණය යටතේ ඉදිකරනු ලැබූවකි.

ගෘහ භාණ්ඩ සමග මෙම ස්ථානය විකුණනු ලැබේ.
ප්‍රාදේශීය සභා අනුමත ලියකියවිලි සහ සින්නක්කර ඔප්පු සහිතයි.
ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ අනුමැතිය ස්‍හා ඉදිරිපත් කර ඇත.
වැ ඩිම ඉල්ලීමට ඉක්මනින් විකිණේ.

මිල : රු. මිලියන 47 කි. (සාකච්ඡා කරගත හැකිය).
අමතන්න: 0767656872, 0710917958, 0701931310, 0332284746

Basic Details
Property Type : Commercial Place
Listing Type : For Sale
Listing ID : 1711
Price : Rs47,000,000
View : Street
Year Built : 0
Lot Area : 25 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Pasyala-Attanagalla Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
Commercial Place For Sale
  • Listing ID : 1711
  • Lot Area : 25 Perches
Rs47,000,000
Contact Agent