Land for sale in Horana.

50 Perches - Horana, Puhuwala via Millewa Road, Western Province, Sri Lanka

QR Code
Property Description

50P Bare Land for Sale in Horana.

In Horana, Meevanapalana, 50 perches bare land situated, 200m away from Horana – Millewa road, as well as close to Horana town, yet located in a calm, quiet, environment, with all facilities, for a comfortable living area is available for sale in Puhuwala. Located nearby leading Schools & Banks, Divisional Secretariat, Reception Hall, Local Gov. Office, Gov. & private Hospitals, Food Cities, Filling Stations, Police & Holiday Resorts, and Commercial outlets, etc. 7Km to Horana and 8K to Padukka town. 1.2Km from Puhuwala Junction.& 15 minutes drive to the to Southern Expressway Intechange, Bandaragama. 5 minutes to Gurugoda Junction (Panadura – Ratnapura road).

Plans and Documents are approved by the Local Government office and freehold deed. (Sinnakkara Oppu) 3 phase Electricity supply, Water, Carpet roads. Ideal for residence, land block-outs, or future investment too. Contact directly if genuinely interested. Highest offer from Quick sale.

Location: Horana (Puhuwala).
Price: Rs. 75,000/- per perch (Price can be Negotiable)
Contact : 0718608764, 0775241792, 0342258588

හොරණ, පර්චස් 50 වටිනා ඉඩම විකිණීමට.

හොරණ, මීවනපලාන, පුහුවල හන්දියට හා හොරණ – මිල්ලෑව පාරට සමීපව (මීටර 200) පර්චස් 50 ක වටිනා ඉඩම ඉක්මනින් විකිණීමට ඇත. පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගයට කිලෝමීටර 5.5 ක් ද, හොරණ නගරයට කිලෝමීටර 7 ක් ද, පාදුක්ක නගරයට කිලෝමීටර 8 ක්ද, වන අතර ජනප්‍රිය පාසල්, පුද්ගලික හා රජයේ රෝහල්, බැංකු, ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, රාජ්‍ය සහ පුද්ගලික ආයතන වෙළඳ පොල, පුඩ් සිටි, ඉන්ධන පිරවුම්හල්, පොලිස් ස්ථානය, උත්සව ශාලා ආදී ස්ථානවලට ද ආසන්නව මෙම ස්ථානය පිහිටා ඇත. එමෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම අන්තර් පිවිසුම් ස්ථානයට ද මිනිත්තු 15 කින් පමණ ළඟාවිය හැකිය.

නිස්කලංක මනරම් වටපිටාවක් සහිත ස්ථානයකි. පිරිසිදු ජලය, තෙකලා විදුලිය හා ගමනා ගමන පහසුකම් ආදී යටිතල පහසුකම් වලින් ද යුක්තයි. ප්‍රාදේශීය සභා අනුමත ලියකියවිලි සහ සින්නක්කර ඔප්පු සහිතයි. ගැණුම්කරුවන් අමතන්න. වැඩිම ඉල්ලීමට ඉක්මනින් විකිණේ.

මිල : රු. 75,000/- කි. (සාකච්ඡා කරගත හැකිය).
අමතන්න: 0718608764, 0775241792, 0342258588

Basic Details
Property Type : Bare Land
Listing Type : For Sale
Listing ID : 1710
Price : Rs3,750,000
View : Garden
Year Built : 0
Lot Area : 50 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Horana, Puhuwala via Millewa Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
Bare Land For Sale
  • Listing ID : 1710
  • Lot Area : 50 Perches
Rs3,750,000
Contact Agent