Brand New House for sale in Kurunegala.

15 Perches - Kurunegala-Gepallawa Road, North Western Province, Sri Lanka

QR Code
Property Description

Brand new House for Sale in Kurunegala.

In Kurunegala, Gepallawa, 15 perches with Brand new house situated, 750m away from main Road (Pothuhera road), as well as close to Gepallawa Junction, located in a calm, quiet, environment with all facilities for sale at Kannehapola. Located nearby leading Schools (Malkaduwava & Uhumeeya Maha Vidyalaya) leading Banks, Local Gov. Office, Teaching Hospital and Private Hospitals (Kurunegala), Food City and other Super Markets, Filling Stations, Medical Centers, Railway Stations, Police Station, & Holiday Resorts, and Commercial outlets, etc.5 Km to Kurunegala town.

2,000Sq.ft, the house consists of 3 bedrooms, living & Dining, Kitchen, bathroom & toilet, Open verandah, Parapet wall, Gate and servant toilet & Bathroom, etc. Electricity & water and Freehold deed (Sinnakkara Oppu). Quick Sale & highest offer.

Location: Kurunegala (Gepallawa)
Price: Rs. 8,500,000/- (Price can be Negotiated)
Contact : 0718686067

නව නිවස විකිණීමට.

කුරුණෑගල, ගෙපල්ලව, කන්නැහැපොල, පොතුහැර මාර්ගයට සමීපව (මීටර 750) දුරින් සියලු පහසුකම් සහිත පර්චස් 15 ක ඉඩම සහ අංග සම්පූර්ණ නව නිවස විකිණීමට ඇත. මෙහි සිට කුරුණෑගල නගරයට කි.මී. 5 ක් ද වන අතර මිනිත්තු 10 කින් පමණ කුරුණෑගල නගරයට ළඟාවිය හැකිය. ජනප්‍රිය පාසල්, (මල්කඩුවාව සහ උහුමීය පාසල්), ශික්ෂණ රෝහල (කුරුණෑගල) සහ පුද්ගලික රෝහල්, ප්‍රධාන පෙළේ බැංකු, මහ නගර සභාව, රාජ්‍ය සහ පුද්ගලික ආයතන, දුම්රිය ස්ථානය, වෙළඳ පොල, පුඩ් සිටි, සුපිරි වෙළඳ සැල්, ඉන්ධන පිරවුම්හල්, වෛද්‍ය මධ්‍යස්ථාන, පොලිස් ස්ථානය ආදී ස්ථානවලට ද මිනිත්තු 10 කදී ළඟාවිය හැකිය.

වර්ග අඩි 2,000 ක් පමණ වන නිවස නිදන කාමර 3, සාලය, කෑම කාමරය, පැන්ට්‍රිය, නාන කාමරය, සේවක වැසිකිලිය හා නාන කාමරය, වට තාප්පය සහිත ගේට්ටුව, විවෘත ආලින්දය, ආරක්ෂිත ගේට්ටුව ආදියෙන් සමන්විතයි. පිරිසිදු ජලය, විදුලිය හා පුළුල් මාර්ග සහ ගමනා ගමන පහසුකම් ආදී යටිතල පහසුකම් මෙන්ම නිස්කලංක මනරම් වටපිටාවක් සමන්විතයි. පිසින්නක්කර ඔප්පු සහිතයි. ස්වභාවික ආපදාවලින් තොර ස්ථානයකි. ඉක්මනින් විකිණේ.

මිල : රු. 8,500,000/- (සාකච්ඡා කරගත හැකිය).
අමතන්න. 0718686067

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1709
Price : Rs8,500,000
View : Garden
Year Built : 0
Lot Area : 15 Perches
Address Map
Country : LK
Province : North Western Province
Street : Kurunegala-Gepallawa Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
House For Sale
  • Listing ID : 1709
  • Lot Area : 15 Perches
Rs8,500,000
Contact Agent