Valuable Land for sale in Kurunegala.

182 Perches - Kurunegala-Uda walpola Road, North Western Province, Sri Lanka

QR Code
Property Description

182P Valuable Land for Sale in Kurunegala.

In Kurunegala,182 perches land situated, 2Km away from main town as well as close to Negombo road, located in a calm, quiet, environment with all facilities for sale at Uda Walpola. Located nearby leading Schools (Maliyadeva National School & Lycium International School) & Banks, Local Gov. Office, New shopping complex & MC, Stadium, Food Cities, D.S office, Gov. and Private Hospitals, (teaching Hospital) General Post office, Filling Stations, Police Station, Railway Station, and Commercial outlets, etc.

Anytime long-distance bus service are available here. 3 minutes drive to the main town. Teak, Jak, Coconuts & other mixed fruits are cultivated in the land. Freehold deed. (Sinnakkara Oppu) 3 phase electricity supply & freehold deed. Ideal for residence, any Business purposes, or future investment too. Quick sale and highest offer.

Block of 40 perches are also considered for sale.

Location: Kurunegala.
Price: Price can be Negotiated.
Contact : 0713450978, 0712588233, 0765455820

කුරුණෑගල, නගරයට නුදුරින් පර්චස් 182 ක වටිනා ඉඩමක් විකිණීමට.

කුරුණෑගල, උඩ වල්පොල, කුරුණෑගල-මීගමුව ප්‍රධාන පාර කි.මී 1.5 ක් පමණ දුරින් අමුණවත්ත පාරට සමීපව පර්චස් 182 ක සියළු පහසුකම් සහිත වටිනා ඉඩම ඉක්මනින් විකිණීමට ඇත. මෙහි සිට කුරුණෑගල නගරයට ඇවිදගෙන යන දුරකි. ප්‍රධාන පෙළේ බැංකු, ජනප්‍රිය පාසල් (මලියදේව ජාතික පාසල, ලයිසියම් ජාත්‍යන්තර පාසල), සුපර් මාර්කට්, පුඩ් සිටි, පොලිස් ස්ථානය, ඉන්ධන පිරවුම්හල්, දිස්ත්‍රික් මහ ලේකම් කාර්යාලය, ප්‍රධාන බස් නැවතුම්පල, වෙළඳ පොල, විහාරස්ථාන, ක්‍රීඩා පිටිය, ශික්ෂණ රෝහල, කුරුණෑගල, තැපැල් කාර්යාලය ආදී රාජ්‍ය සහ පුද්ගලික ආයතන වලට ද මිනිත්තු 5 කදී ළඟාවිය හැකිය.

මනරම් වටපිටාවක් සහිත ස්වභාවික විපත් රහිත ස්ථානයකි. තේක්ක, පොල්, කොස් සහ අඹ, කජු වැනි මිශ්‍ර බෝග වගාවකින් ද මෙම ඉඩම යුක්තයි. තෙකලා විදුලිය, ගමනා ගමන පහසුකම් ආදී යටිතල පහසුකම් වලින් ද යුක්තයි. එමෙන්ම දුරගමන් සේවා බස් රථ සේවා ද ක්‍රියාත්මක වේ. පදිංචියට, හෝ අනාගත ආයෝජනයකට මෙන්ම ඔබේ නව ව්‍යාපෘතියට ද වඩාත් සුදුසුයි. බැංකු ණය පහසුකම් ලබාගත හැකි පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි.

පර්චස් 40 ක කොටස්ද වශයෙන් විකිණීමට ද සලකා බැලේ.

මිල : සාකච්ඡා කරගත හැකිය.
අමතන්න: 0713450978, 0712588233, 0765455820

Basic Details
Property Type : Cultivated Land
Listing Type : For Sale
Listing ID : 1708
Price : Rs0
View : Garden
Year Built : 0
Lot Area : 182 Perches
Address Map
Country : LK
Province : North Western Province
Street : Kurunegala-Uda walpola Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
Cultivated Land For Sale
  • Listing ID : 1708
  • Lot Area : 182 Perches
Rs0
Contact Agent