Valuable Commercial Land for sale - Matara Town.

17 Perches - Matara-Hambantota Road, Southern Province, Sri Lanka

QR Code
Property Description

17P Commercial Land for Sale in Matara town.

In Matara,17 perches land situated, facing to the main road (Matara-Hambantota road) and located in a calm, quiet, environment with all facilities for sale at Uda Peekwella Junction. Located nearby leading Schools (Sri Rahula National School) & Banks, Local Gov. Office, New shopping complex & MC, Stadium, Food Cities, D.S office, Gov. and Private Hospitals, General Post office, Filling Stations, Police Station, Railway Station, and Commercial outlets, etc. Also the Nilvala Science faculty and the University of Ruhuna too.

This Land situated in the Matara tourism area and best for developing your business. Anytime long-distance bus service are available here. 5 minutes drive to the Southern Express Way Interchange of Godagama, Matara. Freehold deed. (Sinnakkara Oppu) 3 phase Electricity supply, pipe-borne water, wide roads. Ideal for residence, any Business purposes, or future investment too. Quick sale and highest offer.

More details: Please call before 7.00 am or after 7.00 pm

Location: Matara (Matara town)
Price: Price can be Negotiated.
Contact : 0777881540, 0714391063

මාතර නගරයෙන් පර්චස් 17 ක වටිනා වාණිජ ඉඩමක් විකිණීමට.

මාතර, උඩ පීක්වැල්ල, මාතර-හම්බන්තොට (වැල්ලවාය) ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 17 ක ව්‍යාපාරයකට සුදුසු වටිනා ඉඩම සහ ඉක්මනින් විකිණීමට ඇත. මෙහි සිට මාතර නගරයට ඇවිදගෙන යන දුරකි. මෙහි පැරණි කඩ කාමර 2 ක් ඇති අතර ඒ හැර ඉඩමේ වටිනාකමට විකිණේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර, ගොඩගම පිවිසුම් ස්ථානයට මිනිත්තු 5 කදී ළඟාවිය හැකිය. ප්‍රධාන පෙළේ බැංකු, ජනප්‍රිය පාසල් (ශ්‍රී රාහුල ජාතික පාසල), සුපර් මාර්කට්, පුඩ් සිටි, පොලිස් ස්ථානය, ඉන්ධන පිරවුම්හල්, දිස්ත්‍රික් මහ ලේකම් කාර්යාලය, ප්‍රධාන බස් නැවතුම්පල, වෙළඳ පොල, පල්ලි, විහාරස්ථාන, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මාතර ශාඛාව, ක්‍රීඩා පිටිය, ආදී රාජ්‍ය සහ පුද්ගලික ආයතන වලට ද මිනිත්තු 5 කදී ළඟාවිය හැකිය. එමෙන්ම නිල්වලා විද්‍යා පීඨයටත්, ශ්‍රී ලංකා රුහුණු විශ්වවිද්‍යාලයට ද ආසන්නයි.

මනරම් වටපිටාවක් සහිත ස්ථානයකි. නල ජලය,තෙකලා විදුලිය හා දුරකතන, පුළුල් මාර්ග, ගමනා ගමන පහසුකම් ආදී යටිතල පහසුකම් වලින් ද යුක්තයි. එමෙන්ම දුරගමන් සේවා බස් රථ සේවා ද ක්‍රියාත්මක වේ. පදිංචියට, හෝ අනාගත ආයෝජනයකට මෙන්ම ඔබේ සංචාරක ව්‍යාපෘතියට ද වඩාත් සුදුසුයි. බැංකු ණය පහසුකම් ලබාගත හැකි අනුමත කරන ලද පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි.

විමසීම් සදහා උදෑසන 7.00 පෙර හෝ රාත්‍රී 7.00 න් පසුව අමතන්න.

මිල : සාකච්ඡා කරගත හැකිය.
අමතන්න: 0777881540, 0714391063

Basic Details
Property Type : Commercial Place
Listing Type : For Sale
Listing ID : 1707
Price : Rs0
View : Street
Year Built : 0
Lot Area : 17 Perches
Address Map
Country : LK
Province : Southern Province
Street : Matara-Hambantota Road
Floor Number : 0
Longitude : E80° 47' 41.8''
Latitude : N6° 1' 43.4''
Commercial Place For Sale
  • Listing ID : 1707
  • Lot Area : 17 Perches
Rs0
Contact Agent