7P with the two-storeyed house for Sale.

7 Perches - Kottawa-Moragahahena Road, Western Province, Sri Lanka

QR Code
Property Description

7P with the two-storeyed house for Sale.

In Colombo, Homagama, 07 perches land & house situated, 300m away from Kottawa– Moragahahena main road as well as close to the main town, located in the calm, quiet, environment with all facilities for sale at School Junction. Located nearby leading Schools (Mahinda Rajapaksha College, 250m) & Banks, Divisional Secretariat, Local Gov. Office, Gov. & Private Hospitals, Food Cities, Railway Station, Pali & Buddhist University, NSBM Green University, NANO Technology, Filling Stations, Police Station, & Holiday Resorts, and Commercial outlets, etc. 6 minutes drive to Makumbura (Kottawa) expressway main entrance & 2.5Km to the main town, etc.

2,750Sq.Ft house, 3 Bedrooms, Living & Dining area, Varendha, Kitchen, etc. (Ground Floor)
Upper Stair is not completed yet.

Water, electricity, wide roads with all facilities. Ideal for living or your future investment too.

Location: Homagama.
Price: Rs. 7,800,000.00
Contact : 0724695244, 0717930894, 0788978588

පර්චස් 07 ක ඉඩම සහ දෙමහල් නිවස විකිණීමට.

කොළඹ, හෝමාගම, කොට්ටාව-මොරගහහේන ප්‍රධාන පාරට සමීපව (මීටර 300) පර්චස් 07 ක සියළු පහසුකම් සහිත ඉඩම සහ ඉදිවෙමින් පවතින දෙමහල් නිවස ඉක්මනින් විකිණීමට ඇත. හෝමාගම නගරයට කි.මී. 2.5 ක් ද මධ්‍යම අධිවේගී මාර්ගයේ මාකුඹුර (කොට්ටාව) ප්‍රධාන හුවමාරු ස්ථානයට (කි.මී. 4) ද මිනිත්තු 6 කින් පමණ ළඟාවිය හැකිය. ජනප්‍රිය පාසල් (මහින්ද රාජපක්ෂ විද්‍යාලය), පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය, NSBM විශ්වවිද්‍යාලය, නැනෝ තාක්ෂණ ආයතනය, රජයේ රෝහල, ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය, දුම්රිය ස්ථානය, ප්‍රාදේශීය සභාව, රාජ්‍ය හා පුද්ගලික ආයතන, වෙළඳ පල, පුඩ් සිටි, වෛද්‍ය මධ්‍යස්ථාන, උත්සව ශාලා, නිවාඩු නිකේතන, සාප්පු සංකීර්ණ ආදී ස්ථාන වලට ද ආසන්නව පිහිටා ඇත.
වර්ග අඩි 2,750 පමණ වන නිවස නිදන කාමර 3, සාලය සහිත කෑම කාමරය, ආලින්දය, මුළුතැන්ගෙයකිත් බිම් මහල යුක්තයි. මෙහා පළමු මහල වැඩ අවසන්කර නැත.

පුළුල් මං මාවත්, විදුලිය, පිරිසිදු ජලය ආදී පහසුකම් මෙන්ම පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි. පදිංචියට සුදුසුම තැනකි. අනාගත ආයෝජනයකට කදිමයි.

මිල : රු. 7,800,000.00 (මිල සාකච්ඡා කරගත හැකිය)
අමතන්න : 0724695244, 0717930894, 0788978588

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1742
Price : Rs7,800,000
View : Garden
Year Built : 0
Lot Area : 7 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Kottawa-Moragahahena Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
House For Sale
  • Listing ID : 1742
  • Lot Area : 7 Perches
Rs7,800,000
Contact Agent