15P valuable bare land for sale.

15 Perches - Kurunegala-Kandy Road, North Western Province, Sri Lanka

QR Code
Property Description

15P valuable bare land for sale.

In Kurunegala, Pilessa, 15 perches bare land (“Daisy Mount” – 3Rd Lane) situated, 100m away from Kurunegala– Kandy road as well as close to the main town, located in the calm, quiet, environment with all facilities for sale at Pilessa. Located nearby leading Schools & Banks, Divisional Secretariat, Local Gov. Office, Gov. Teaching Hospital, Food Cities, Railway Station, Filling Stations, Police & Holiday Resorts, and Commercial outlets, etc. 3 minutes drive to Kandy expressway Inter-change of Gettuwana & to the main town (4.5Km), etc.

Water, electricity, wide roads with all facilities. Ideal for living or your future investment too.

Location: Pilessa (Kurunegala).
Price: Rs. 4,875,000.00
Contact : 0717706840, 0777706840, 0372259637

පර්චස් 15 ක ඉඩමක් විකිණීමට.

කුරුණෑගල, පිලැස්ස, කුරුණෑගල-නුවර ප්‍රධාන පාරට සමීපව (මීටර 100) පර්චස් 15 ක සියළු පහසුකම් සහිත ඉඩම (ඩේසි මවුන්ට් – 3 වන පටුමග) ඉක්මනින් විකිණීමට ඇත. කුරුණෑගල නගරය කි.මී. 4.5 ක් ද මධ්‍යම (මහනුවර) අධිවේගී මාර්ගයේ ගැට්ටුවාන අන්තර් හුවමාරු ස්ථානයට ද මිනිත්තු 3 කින් පමණ ළඟාවිය හැකිය. ජනප්‍රිය පාසල්, ශික්ෂණ රෝහල, ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය, දුම්රිය ස්ථානය, ප්‍රාදේශීය සභාව, රාජ්‍ය හා පුද්ගලික ආයතන, වෙළඳ පල, පුඩ් සිටි, වෛද්‍ය මධ්‍යස්ථාන, උත්සව ශාලා, නිවාඩු නිකේතන, සාප්පු සංකීර්ණ ආදී ස්ථාන වලට ද ආසන්නව පිහිටා ඇත.

පුළුල් මං මාවත්, විදුලිය, පිරිසිදු ජලය ආදී පහසුකම් මෙන්ම පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි. පදිංචියට සුදුසුම තැනකි. අනාගත ආයෝජනයකට කදිමයි.

මිල : රු. 4,875,000.00 (මිල සාකච්ඡා කරගත හැකිය)
අමතන්න : 0717706840, 0777706840, 0372259637

Basic Details
Property Type : Land
Listing Type : For Sale
Listing ID : 1741
Price : Rs4,875,000
View : Garden
Year Built : 0
Lot Area : 15 Perches
Address Map
Country : LK
Province : North Western Province
Street : Kurunegala-Kandy Road
Floor Number : 0
Longitude : E80° 27' 35.2''
Latitude : N7° 25' 29.9''
Land For Sale
  • Listing ID : 1741
  • Lot Area : 15 Perches
Rs4,875,000
Contact Agent