15.5P valuable bare land for sale.

15.50 Perches - Kurunegala-Dambulla Road, North Western Province, Sri Lanka

QR Code
Property Description

15.5P valuable bare land for sale.

In Kurunegala, Bakmeegolla, 15.5 perches bare land (“Green Valley Project” – Ceylinco Securities) situated, 300m away from Kurunegala– Dambulla main road as well as close to the main town, located in the calm, quiet, environment with all facilities for sale at Bakmeegolla. Located nearby leading Schools & Banks, Divisional Secretariat, Railway Station (Muttettugala), Local Gov. Office, Gov. Teaching Hospital, Food Cities, Filling Stations, Police & Holiday Resorts, and Commercial outlets, etc. 5 minutes drive to Kandy expressway Inter-change of Muttettugala & 8Km to the main town, etc.

Water, electricity, wide roads with all facilities. Ideal for living or your future investment too.

Location: Bakmeegolla (Kurunegala).
Price: Rs. 3,487,500.00
Contact : 0717706840, 0777706840, 0372259637

පර්චස් 15.5 ක ඉඩමක් විකිණීමට.

කුරුණෑගල, බක්මීගොල්ල, කුරුණෑගල-දඹුල්ල ප්‍රධාන පාරට සමීපව (මීටර 300) පර්චස් 15.5 ක සියළු පහසුකම් සහිත ඉඩම ඉක්මනින් විකිණීමට ඇත. කුරුණෑගල නගරය කි.මී. 8 ක් ද මධ්‍යම අධිවේගී මාර්ගයේ මුත්තෙට්ටුගල අන්තර් හුවමාරු ස්ථානයට ද මිනිත්තු 5 කින් පමණ ළඟාවිය හැකිය. ජනප්‍රිය පාසල්, ශික්ෂණ රෝහල, ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය, දුම්රිය ස්ථානය (මුත්තෙට්ටුගල), ප්‍රාදේශීය සභාව, රාජ්‍ය හා පුද්ගලික ආයතන, වෙළඳ පල, පුඩ් සිටි, වෛද්‍ය මධ්‍යස්ථාන, උත්සව ශාලා, නිවාඩු නිකේතන, සාප්පු සංකීර්ණ ආදී ස්ථාන වලට ද ආසන්නව පිහිටා ඇත. මෙම ඉඩම සෙලින්කෝ සික්‍යුරිටීස් “ග්‍රීන් වැලී” ව්‍යාපෘතියෙන් මිලදී ගත් ඉඩමකි.

පුළුල් මං මාවත්, විදුලිය, පිරිසිදු ජලය ආදී පහසුකම් මෙන්ම පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි. පදිංචියට සුදුසුම තැනකි. අනාගත ආයෝජනයකට කදිමයි.

මිල : රු. 3,487,500.00 (මිල සාකච්ඡා කරගත හැකිය)
අමතන්න : 0717706840, 0777706840, 0372259637

Basic Details
Property Type : Land
Listing Type : For Sale
Listing ID : 1740
Price : Rs3,487,500
View : Garden
Year Built : 0
Lot Area : 15.50 Perches
Address Map
Country : LK
Province : North Western Province
Street : Kurunegala-Dambulla Road
Floor Number : 0
Longitude : E80° 25' 14.1''
Latitude : N7° 30' 54.1''
Land For Sale
  • Listing ID : 1740
  • Lot Area : 15.50 Perches
Rs3,487,500
Contact Agent