Luxury House for sale - Galle District.

20 Perches - Galle-Colombo Road, Southern Province, Sri Lanka

QR Code
Property Description

Luxury house for Sale in Galle.

In Galle, 20 perches land with modern 3 storeyed house situated, 700m away from the main road (Galle-Colombo Road), as well as close to Dharmashoka National School yet located in a calm, quiet, environment, with all facilities, for a comfortable living area is available for sale at Kaluwadumulla. Located nearby Sri Vijayarama temple, leading Schools & Banks, commercial outlets, supermarkets, Medical Centers, Pharmacy, General Hospitals, Gov. Institutes & private companies also 10 minutes drive to the Express Way main entrance, Hikkaduwa. 2 minutes drive to town.

Completed three-storeyed approx. 5,000sq.ft whole floor areas in this house. A split type house, with a beautiful front and side elevation this beautifully designed onto the front and side elevations, with the ground floor designed with sitting and dining areas, 2 Bedrooms and a Bathroom, a car porch, and an integrated pantry and kitchen.

The 1st floor with a TV lobby opening onto a staircase. 3 Spacious bedrooms, with 2 attached bathrooms fitted with fittings with sink tops and fitted with water lines. (with hot water) All doors and frames are made out of wood.
2nd floor with a beautiful 360’ view and an uninterrupted breeze. It uses on a rooftop. Electricity supply, telecom landline with Internet facility, CCTV Security Camera system, pipe-borne water supply. Well, transport facility, carpeted roads, all facilities with the highly residential area. House foundation and whole structure are used highly recommended quality materials. Freehold deed and quick sale.

Ideal for the tourism industry (Holiday Resort) or residence or someone loving a peaceful location. Quick Sale & Highest offer.

Location: Ambalangoda (Kaluwadumulla).
Price: Rs. 25 Million (Price can be negotiated)
Contact : 0740188488, 0760108488

ඉදිවෙමින් පවතින සුඛෝපභෝගී නවීන නිවස විකිණේ.

ගාල්ල, අම්බලන්ගොඩ නගරයට මී. 700 පමන දුරින් පර්චස් 20 ක ඉඩම සහ ඉදිකෙරෙමින් පවතින සුඛෝපභෝගී අලංකාර නවීන තෙමහල් නව නිවස වහාම විකිණීමට ඇත. මෙම නිවසේ ඉදිරිපස සහ පැති පෙනුම ඉතා අලංකාර ලෙස ඉදිකර ඇත. මෙහි සිට ධර්මාශෝක ජාතික පාසලට අවිදගෙන යා හැකි අතර වර්ග අඩි 5,000 ක් පමණ වන තෙමහල් නිවසේ බිම් මහල විශාල සාලය, නිදන කාමර 2, නාන කාමරය සහ වැසිකිළිය, මුළුතැන්ගෙය සහිත පැන්ට්‍රිය සහ සේවක නානකාමර ආදියෙන් සමන්විතයි.

පලමු මහල රූපවාහිනී නැරඹුම් ඒකකය, නිදන කාමර 3, යාබද නවීන නාන කාමර සහිත වැසිකිළිය, ආදී පහසුකම් සමන්විතයි. ඉංජිනේරුවකු විසින් අධීක්ෂණය යටතේ ඉදිකරන ලද මෙම නිවස ඉදිකිරීම් කටයුතු සඳහා සම්පූර්ණයෙන්ම භාවිත කර ඇත්තේ උසස් තත්ත්වයේ අමුද්‍රව්‍යයි. මෙම නිවස වීශාල බැල්කනි දෙකකින් සහ නිදන කාමරවලට විවෘත වන පරිදි ඉදිකර ඇත. ආරක්ෂක කුමරා පද්ධතිය, ටෙලිකොම් දුරකතන සහ අන්තර්ජාල පහසුකම් සහිතයි. දොර ජනෙල් සහ උළුවහු වටිනා දැව වලින් නිම කර ඇත.

මෙහි 2 මහල සම්පූර්ණයෙන්ම රූෆ් ටොප් ලෙස භාවිතකළ හැකිය. මෙම ස්ථානයේ සිට අධිවේගී මාර්ගයේ හික්කඩුව අන්තර් පිවිසුමට මිනිත්තු 10 කින් ළඟාවිය හැකිය. වාහන නතර කළ හැකි ගරාජය, නල ජලය, විදුලිය පහසුකම් වලින් සහ මනා ගමනා ගමන ප්‍රවාහන පහසුකම් වලින් යුක්ත ස්ථානයකි. ජනප්‍රිය පාසල් විහාරස්ථාන, රෝහල, ඉන්ධන පිරවුමුහල්, ෆාමසි, සහ රාජ්‍ය ආයතන රැසකට ළංව පිහිටා තිබේ. මීට අමතරව ෆාමසි, සුපිරි වෙළඳ සැල්, ප්‍රධාන පෙළේ බැංකු, වෛද්‍ය මධ්‍යස්ථාන, ආදී පහසුකම් සහිත පදිංචියට සුදුසු නිස්කලංක වටපිටාවකින් සපිරි සියළු පහසුකම් සහිත ඉතා වැදගත් පරිසරයකි. ඉහළ නේවාසික ප්‍රදේශයකි. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි. විශේෂයෙන්ම මෙම ස්ථානය නිවාඩු නිකේතයනට හෝ නිදහසේ ජීවත්වීමට අපේක්ෂා කරන අයකුට වඩාත් සුදුසු ස්ථානයකි.

පිහිටීම : අම්බලන්ගොඩ (කළුවඩුමුල්ල)
මිල : රු. මිලියන 25 (මිල ගණන් සාකච්ඡා කරගත හැකිය)
අමතන්න : 0740188488, 0760108488

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1739
Price : Rs25,000,000
View : Garden
Year Built : 0
Lot Area : 20 Perches
Address Map
Country : LK
Province : Southern Province
Street : Galle-Colombo Road
Floor Number : 0
Longitude : E80° 13' 1.5''
Latitude : N6° 1' 58.8''
House For Sale
  • Listing ID : 1739
  • Lot Area : 20 Perches
Rs25,000,000
Contact Agent