House for Sale in Galle.

15.90 Perches - Galle-Gunarathna Mawatha, Southern Province, Sri Lanka

QR Code
Property Description

House for Sale in Galle.

In Galle city, (Sri Gunarathna Mawatha) 15.9 perches land with the house situated, 500m away from Galle – Matara main road, as well as close to Galle City, located in a calm, quiet, environment with all facilities for sale at Galle. Walking distance, leading Schools & Banks, Food Cities, Temple, Filling Stations, NIBM Galle Branch, and Commercial outlets, Leading Private hospitals with Laboratory Services, D.S, Galle, Library, etc. 10 minutes drive to the Southern Expressway Interchange, Pinnaduwa. This property located in tourism & highly residential area. 5 minutes drive to Karapitiya Teaching Hospital too.

1,750Sq.ft house consists of 3 bedrooms, one attached bathroom, living and dining area, kitchen, & parapet wall, etc. Plans and Documents are approved by the M.C of Galle and freehold deed. (Sinnakkara Oppu) Electricity supply, Water, Carpet roads. Ideal for residence, Tourism purposes (Holiday Resort or Villa), or your future investment too. Contact directly if genuinely interested.

Location: Galle.
Price: Rs. 21,000,000/- (Price can be Negotiable)
Contact : 0773230324

ගාල්ල, නගරයෙන් නිවසක් විකිණීමට.

ගාල්ල, ශ්‍රී ගුණරත්න මාවතෙන් පර්චස් 15.9 ක ඉඩම සමග නිවස ඉක්මනින් විකිණීමට ඇත. මෙහි සිට මාතර-ගාල්ල පාරට, ජාතික පාසල්, රජයේ සහ පුද්ගලික රෝහල් සහ රසායනාගාර පහසුකම්, ප්‍රධාන පෙළේ බැංකු, වෙළඳ පොල, පුඩ් සිටි, විහාරස්ථාන, පල්ලි, ඉන්ධන පිරවුම්හල්, පුඩ් සිටි, සුපිරි වෙළඳසැල්, දුම්රිය සහ ප්‍රධාන බස්නැවතුම්පල, වෙළඳ පොළ, NIBM ගාල්ල ශාඛාව ආදී ස්ථානවලට ඇවිදගෙන යා හැකිය. කරාපිටිය ශික්ෂණ රෝහලට මිනිත්තු 5 යි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම් ස්ථානයට ද මිනිත්තු 10 යි. ඉහළ නාගරික නිස්කලංක මනරම් වටපිටාවක් සහිත ස්ථානයකි.

වර්ග අඩි 1,750 පමණ නිවස නිදනකාමර 3, යාබද නානකාමරය, සාලය, මුළුතැන්ගෙය, කෑම කාමරය, වට තාප්පය ඇතුළුව වාහන නැවතීමේ ඉඩකඩ ආදියෙන් සමන්විතයි. පිරිසිදු ජලය, විදුලිය හා දුරකතන, පුළුල් මාර්ග, ගමනා ගමන පහසුකම් ආදී යටිතල පහසුකම් වලින් ද යුක්තයි. පදිංචියට, සංචාරක ව්‍යාපාරයකට (අළුත්වැඩියා කිරීමකින් පසු නිවාඩු නිකේතනයකට හො විලා නිවසකට) හෝ ඔබේ අනාගත ආයෝජනයකට වඩාත් සුදුසුයි. ගාල්ල සංචාරක පුරයේ පිහිටි නිසා වැඩි සංචාරක වටිනාකමක් ඇත. අනුමත සැලසුම් සහිත පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි.

මිල : රු. 21,000,000/- කි. (සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0773230324

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1728
Price : Rs21,000,000
View : Street
Year Built : 0
Lot Area : 15.90 Perches
Address Map
Country : LK
Province : Southern Province
Street : Galle-Gunarathna Mawatha
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
House For Sale
  • Listing ID : 1728
  • Lot Area : 15.90 Perches
Rs21,000,000
Contact Agent