House with a cultivated land for sale at the heart of Kuliyapitiya.

107 Perches - Kuliyapitiya-Colombo Road, North Western Province, Sri Lanka

QR Code
Property Description

House with a cultivated land for sale at the heart of Kuliyapitiya.

In Kurunegala, Kuluyapitiya, 107 perches cultivated land with the house situated, 250m away from Kuliyapitiya – Colombo main road as well as close to the main town, located in the calm, quiet, environment with all facilities for sale at Kanadulla. Located nearby leading Schools (Kuliyapitiya Central College & Kanadulla, Dharmaraja Maha Vidyalaya) & Banks, Divisional Secretariat, Labor Office, Urban Council, Base Hospital (3Km), Food Cities, Filling Stations, Police Station & Holiday Resorts, University of Wayamba, and Commercial outlets, etc. 3Kms to Kuliyapitiya town & walking distance to bus-stop & the temple, etc.

1,800Sq.Ft. the house consists, 3 bedrooms with an attached bathroom, living with a dining area, kitchen, car porch, courtyard & Office room, etc. Clear freehold deed.

Coconuts, beetles, plantains, and other mixed crops have cultivated in the orchard. Well-water, gate, electricity, SLT landline with all facilities. Ideal for living or Holiday Resort too.
Lands in the area are not Prone to land-slides.

Location: Kuliyapitiya (Kanadulla).
Price: Rs. 26 million only. (Negotiable)
Contact : 0711675202, 0718191766

කුලියපිටිය නගරයට සමීපව නිවසක් සමග පර්චස් 107ක ඉඩම විකිණීමට ඇත.

කුරුණෑගල, කනදුල්ල, කුළියාපිටිය-කොළඹ ප්‍රධාන පාරට සමීපව (මීටර 250) පර්චස් 107 ක වගාකරන ලද ඉඩම සහ නව නිවස ඉක්මනින් විකිණීමට ඇත. කුළියාපිටිය නගරයට කි.මී. 3 ක් ජනප්‍රිය පාසල් (කුළියාපිටිය මධ්‍ය විද්‍යාලයට සහ කනදුල්ල ධර්මරාජ මහා විද්‍යාලය අවිදින දුර), ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය, කම්කරු කාර්යාලය, මූලික රෝහල (කි.මී 3), වයඹ විශ්වවිද්‍යාලය, පොලිස් ස්ථානය, රාජ්‍ය හා පුද්ගලික ආයතන, වෙළඳ පල, පුඩ් සිටි, වෛද්‍ය මධ්‍යස්ථාන, පුඩ් සිටි, උත්සව ශාලා, නිවාඩු නිකේතන, සාප්පු සංකීර්ණ, බස් නැවතුම්පල ආදී ස්ථාන සමීප දුරින් පිහිටා ඇත.

වර්ග අඩි 1,800 පමණ වන නිවස නිදන කාමර 3, විසිත්ත කාමරය සහිත කෑම කාමරය, මුළුතැන්ගෙය, විවෘත ආලින්දය, කාර්යාල කාමරය, යාබද නාන කාමර, මැදමිදුල, වාහන නැවතීමේ පහසුකම් වලින් සමන්විතයි. මනරම් දර්ශනීය නිදහස් නිස්කලංක පරිසරයකි.

පුළුල් මං මාවත්, විදුලිය, ළිං ජලය, ආරක්ෂිත ගේට්ටුව ආදී පහසුකම් මෙන්ම පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි. මෙම ඉඩම දෙපසින් අඩි 20 පාරවල් දෙකකින් යුතුවීම වැඩි වටිනාකමක් ගෙනදේ. පොල්, බුලත්, කෙසෙල් ආදී වගාවන් ද සහිතයි. පදිංචියටත් නිවාඩු නිකේතනයකටත් වඩාත් සුදුසුයි. ඉක්මනින් විකිණේ.

මිල : රු. මිලියන 26 කි (මිල සාකච්ඡා කරගත හැකිය)
අමතන්න : 0711675202, 0718191766

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1727
Price : Rs26,000,000
View : Street
Year Built : 0
Lot Area : 107 Perches
Address Map
Country : LK
Province : North Western Province
Street : Kuliyapitiya-Colombo Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
House For Sale
  • Listing ID : 1727
  • Lot Area : 107 Perches
Rs26,000,000
Contact Agent