Luxury House for Sale.
22 Perches - Colombo-Ratnapura Road, Sabaragamuwa Province, Sri Lanka

Luxury House for Sale.
In Ratnapura, Hidellana, situated away from Colombo – Ratnapura main road as well as close to main towns (Ratnapura & Kuruvita 7Km), located in the calm, quiet, environment leading Schools (Seevali National School 1Km) & Banks, Divisional Secretariat, Local Gov. Office, Gov.Hospital, Food Cities, Filling Stations, Police & Holiday Resorts, and Commercial outlets with all facilities for sale at Panukerapitiya. 3 minutes drive to the Ratnapura expressway inter-change of Hidellana (400m) & 1.2Km to Provincial Council & Kachcheri Building etc.
4500Sq.Ft. 2 storeyed house consists, 3 bedrooms, 3 bathrooms & toilets, Living & dining area, Kitchen with pantry & large balconies, etc. Clear freehold deed (Sinnakkara Oppu – “Bimsaviya”) & once expressway launch value will be double.
Water, electricity, telephone & wide roads with all facilities. Ideal for living or Holiday Resort. Owner planning to migrate immediately.
Location: Hidellana (Araliya Gardens).
Price: Rs. 250
Contact : 0715345846, 0773699487
නවීන සුඛෝපබෝගී දෙමහල් නිවස විකිණීමට.
රත්නපුර, හිදැල්ලන, කොළඹ – රත්නපුර ප්‍රධාන පාරට සමීපව (මීටර 400) පර්චස් 22 ක ඉඩම සහ අංග සම්පූර්ණ නවීන සුඛෝපබෝගී නිවස ඉක්මනින් විකිණීමට ඇත. කුරුවිට සහ රත්නපුර නගර වලට පහසුවෙන් මිනිත්තු 10 කින් පමණ ළඟාවිය හැකිය. ජනප්‍රිය පාසල් (සීවලී ජාතික පාසලට කි.මී. 1), පළාත් සභාව, කච්චේරි සංකීර්ණය, ශික්ෂණ රෝහල සහ වෛද්‍ය පීඨයට මීටර 700, රාජ්‍ය හා පුද්ගලික ආයතන, වෙළඳ පල, පුඩ් සිටි, වෛද්‍ය මධ්‍යස්ථාන ආදී ස්ථාන වලට ද ඉති ආසන්නයෙන් පිහිටා ඇත. රත්නපුර අධිවේගී මාර්ගයේ හිදැල්ලන අන්තර පිවිසුමටද මිනිත්තු 5 කදී ගමන් කළ හැකිය.
වර්ග අඩි 4,500/- පමණ වන නිවසේ බිම් මහල – කාර්යාල කාමරය, මුළුතැන්ගෙය සහ පැන්ට්‍රිය, විශාල සාලයකින් සහ නාන කාමරයකින් සමන්විතවේ. පළමු මහල නිදන කාමර 3 කින්, යාබද නානකාමර 2 සහ සාලය සහ විශාල බැල්කනි වලින් සමන්විතයි. මනරම් දර්ශනීය පරිසරයකි.
පුළුල් මං මාවත්, විදුලිය, දුරකතන ආදී ටටිතල පහසුකම් මෙන්ම “බිම් සවිය” සින්නක්කර ඔප්පු සහිතයි.
රත්නපුර අධිවේගී මාර්ගයේ වැඩ අවසන්කළ පසු මෙහි වටිනාකම දෙගුණයකටත් වැඩිය. විදුලිය, දුරකතන, පුළුල් මංමාවත්, පිරිසිදු පානීය ජලය ආදී සියලු යටිතල පහසුකම් ද සහිත ස්ථානයකි.
මෙම ඉඩම නිවාඩු නිකේතනයකට හෝ පදිංචියට ද වඩාත් සුදුසුයි. අයිතිකරු විදේශගතවීම නිසා ඉක්මනින් විකිණේ.
මිල : රු. ලක්ෂ 250
අමතන්න: 0715345846, 0773699487
Email: ggspk031@gmail.com
- Listing ID : 1725
- Lot Area : 22 Perches