Two-storeyed house for sale, Kalutara.

45 Perches - Kalutara, Maggona-Munhena Road, Western Province, Sri Lanka

QR Code
Property Description

Two-storeyed house for sale.

In Kalutara, Maggona, 45 perches &Two storeyed house situated, “Lakdinu Gardens”, 400m away from Maggona – Halkandavila road as well as close to the main town yet located in a calm, quiet, environment, with all facilities, for a comfortable living area is available for sale at Munhena.
Located nearby leading Schools, Banks, Gov. Institutes & the private companies also 6 minutes drive to the Galle road, (Maggona town). A split-type house, with a beautiful front and side elevation, with a garden. This beautifully designed onto the front and side elevations, with the ground floor designed with sitting and dining area, 3 Bedroom, Bathroom, kitchen, finishing roof & Open veranda, etc. The first floor isn’t completed. It is panned living, 3 bedrooms, bathroom & balcony terrace. (80% finished) All doors and frames made out of Jak wood. Coconuts & other mixed fruits are cultivated in this orchard.

15Km from Kalutara town and 15 minutes drive to the Southern Expressway Inter-change of Dodangoda too. Freehold clear deed & quick sale.

Location : Kalutara (Maggona).
Price : Rs. 75 Lakhs (Negotiable)
Contact : 0703016313, 0775805703
දෙමහල් නිවස වහාම විකිණේ.

කළුතර, මග්ගොන නගරයට සමීපව “ලක්දිනු උද්‍යානයේ” පර්චස් 45 ඉඩම සහ දෙමහල් නිවස වහාම විකිණීමට ඇත. මග්ගොන – හල්කඳවිල පාරට නුදුරින් මෙම නිවස පිහිටා ඇත. මෙහි සිට කළුතර නගරයට කි.මී.15 ක් ද, ගාළු පාරට නගරයට කි.මී. 3.5 ක් ද වන අතර සියළු පහසුකම් සහිත වටපිටාවක මෙම නිවස ඉදිකර ඇත. දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ අන්තර් හුවමාරු ස්ථානයට ද මිනිත්තු 15 කින් ළඟාවිය හැකිය. දෙමහල් නිවසේ බිම් මහල සාලය, කෑම කාමරය, නිදන කාමර 3, නාන කාමරය, මුළුතැන්ගෙය, විවෘත ආලින්දය ආදියෙන් සමන්විතයි. සම්පූර්ණයෙන්ම බිමි මහලෙහි ඇඩ අවසන් කර ඇත. මෙහි ඉහළ මහලෙහි ඉදිකිරීම් කටයුතු 80% ක් පමණ සිදුකිරිමට ඇත. (පළමු මහල සාලය, නාන කාමර 3, නාන කාමරය ආදියෙන් සමන්විතයි). දොර ජනෙල් සහ උළුවහු වටිනා කොස් දැවයෙන් නිම කර ඇත.

ජලය, විදුලිය පහසුකම් වලින් සහ මනා ගමනා ගමන ප්‍රවාහන පහසුකම් වලින් යුක්ත ස්ථානයකි. ජනප්‍රිය පාසල් විහාරස්ථාන, රෝහල, පොලිස් ස්ථානය, දුම්රිය ස්ථානය, සුපිරි වෙළඳ සැල්, ප්‍රධාන පෙළේ බැංකු, වෛද්‍ය මධ්‍යස්ථාන, ෆාමසි සහ රාජ්‍ය ආයතන රැසකට ළංව පිහිටා තිබේ. ගෙවත්ත පොල් සහ මිශ්‍ර පළතුරු බෝග වගාවකින් යුක්තයි. සියළු යටිතල පහසුකම් සහිත පදිංචියට සුදුසු නිස්කලංක වටපිටාවකින් සපිරි සියළු පහසුකම් සහිත ඉතා වැදගත් පරිසරයකි. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි.

මිල : රු. ලක්ෂ 75 (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න: 0703016313, 0775805703

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1724
Price : Rs7,500,000
View : Garden
Year Built : 0
Lot Area : 45 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Kalutara, Maggona-Munhena Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
House For Sale
  • Listing ID : 1724
  • Lot Area : 45 Perches
Rs7,500,000
Contact Agent