Modern luxury House for Sale in Kurunegala

57 Perches - Kurunegala-Dambulla Road, North Western Province, Sri Lanka

QR Code
Property Description

57P with 2 storeyed Modern luxury House for Sale.

In Kurunegala, Ibbagamuwa 57 perches & house situated, facing to the main road (Kurunegala-Dambulla road) as well as close to Ibbagamuwa town (1Km), yet located in a calm, quiet, environment, with all facilities, for a comfortable living area is available for sale at Pannala Junction. Located nearby leading Schools, Banks, Gov. Institutes & private companies also 12 minutes’ drive to Kurunegala. (8 Km) Completed two-storeyed approx. 4,500Sq.ft whole floor areas in this house including 8 bedrooms with 7 attached luxury bathrooms & 2 Pantries.

A split-type house, with a beautiful front and side elevation, with a large garden. This beautifully designed onto the front and side elevations, with the ground floor designed with large sitting and dining areas, Bedrooms (AC & Non AC rooms) with attached bathrooms & a car porch. The upper floor with a TV lounge & sitting opening onto a large balcony terrace. Void spaces and wooden stairways completed out of railings. Spacious bedrooms, with modern bathrooms fitted with luxury fittings with sink tops and fitted with hot water lines. Large balcony terrace on 1st floor with a beautiful view and an uninterrupted breeze. All doors and frames made out of valuable wooden glasses. Finishing roof with the ceiling and the open veranda with parapet wall & gate.

Ideally for Guest house or Holiday resort etc. Electricity supply, telecom landline with Internet & TV facility, pipe-borne water & well water supply. Wide roads with a highly residential area. House foundation and whole structure are used highly recommended quality materials. Freehold deed and clear documents. Considerable monthly income is generated presently. (Rs.250,000/-)
Rs.850,000/- per perch

Location : Ibbagamuwa (Pannala).
Price : Rs. 48,450,000/- (Price can be negotiated)
Contact : 0772413594, 0714669818

පර්චස් 57 සමග සුඛෝපභෝගී දෙමහල් නව නිවස විකිණීමට.

කුරුණෑගල, ඉබ්බාගමුව නගරයට නුදුරින්, කුරුණෑගල-දඹුල්ල පාරට මුහුණලා සුඛෝපභෝගී අලංකාර නවීන දෙමහල් නව නිවස වහාම විකිණීමට ඇත. මෙහි සිට ඉබ්බාගමුව නගරයට නගරයට කි.මී. 1ක් ද, කුරුණෑගල නගරයට කි.මී. 8 ද වේ. වර්ග අඩි 4,500 ක් වන නව නිවස නිදනකාමර 8, යාබද නවීන නානකාමර 7, සාලය සහිත කෑම කාමරය, පැන්ට්‍රි 2, විවෘත ආලින්දය, බැල්කනි, වට තාප්පය සහ ආරක්ෂිත ගේට්ටුවකින් සමන්විතයි. මෙහි වායුසමනය කරන ලද හා වායුසමනය නොකරන ලද නිදනකාමර ද ඇති අතර, බැල්කනි හො‍ඳින් සුළං ලැබෙන පරිදි ඉදිකර ඇත. නිදන කාමර වලට ප්‍රධාන පාර පෙනෙන ආකාරයෙන් ඉදිකර ඇත.

ඉංජිනේරුවකු විසින් සැලසුම් කරන ලද මෙම නිවස ඉදිකිරීම් කටයුතු සඳහා සම්පූර්ණයෙන්ම භාවිත කර ඇත්තේ උසස් තත්ත්වයේ අමුද්‍රව්‍යයි. නිවස සම්පූර්ණයෙන්ම ටයිල් අතුරා ඇති අතර ෆිනිෂින් වහලයකින් සහ අලංකාර දැව සිවිලිමකින් යුක්තයි. නිවස ඉදිරිපිට අවකාශය වාහන නතර කළ හැකි වන අයුරින් නිර්මාණය කර ඇත. දුරකතන, අන්තර්ජාල සහ රූපවාහිනි පහසුකම්, නල ජලය සහ ළිං ජලය, පුළුල් මං මාවත්, විදුලිය පහසුකම් වලින් සහ මනා ගමනා ගමන ප්‍රවාහන පහසුකම් වලින් යුක්ත ස්ථානයකි.

ජනප්‍රිය පාසල් විහාරස්ථාන, රෝහල, පොලිස් ස්ථානය සහ රාජ්‍ය ආයතන, සුපිරි වෙළඳ සැල්, ප්‍රධාන පෙළේ බැංකු, වෛද්‍ය මධ්‍යස්ථාන, ෆාමසි, ආදී පහසුකම් සහිත පදිංචියට සුදුසු නිස්කලංක වටපිටාවකින් සපිරි සියළු පහසුකම් සහිත ඉතා වැදගත් පරිසරයකි. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි. නිවාස සැලසුම් අනුමත කර ඇත. සංචාරක කර්මාන්තයට යොමුවන අයට නිවාඩු නිකේතනයකට හෝ ගෙට්ස් හවුසයකට වඩාත් සුදුසු ස්ථානයකි. මේ වනවිට මාසිකව රු. 250,000/- ක ආදායමක් ලබන ව්‍යාපාරික ස්ථානයකි.
පර්චසයක මිල රුපියල් ලක්ෂ 850,000/- කි

මිල රු. 48,450,000/- (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න: 0772413594, 0714669818

Basic Details
Property Type : Commercial Place
Listing Type : For Sale
Listing ID : 1723
Price : Rs48,450,000
View : Street
Year Built : 0
Lot Area : 57 Perches
Address Map
Country : LK
Province : North Western Province
Street : Kurunegala-Dambulla Road
Floor Number : 0
Longitude : E80° 26' 2.3''
Latitude : N7° 31' 49.5''
Commercial Place For Sale
  • Listing ID : 1723
  • Lot Area : 57 Perches
Rs48,450,000
Contact Agent