Luxury Villa for Sale in Wadduwa.

2,875 Sqft - Galle Road-Church Road, Western Province, Sri Lanka

QR Code
Property Description

8P with 2 storeyed Modern luxury Villa for Sale in Wadduwa.

In Kalutara, Wadduwa Villa situated, 300m away from Galle road as well as close to Wadduwa town (1Km), yet located in a calm, quiet, environment, with all facilities, for a comfortable living area is available for sale at Wadduwa. Located nearby leading Schools, Banks, Gov. Institutes & private companies also 4 minutes’ drive to Panadura. Completed two-storeyed approx. 2,875sq.ft whole floor areas in this Villa.

A split-type villa, with a beautiful front and side elevation, with a small garden. This beautifully designed onto front and side elevations, with the ground floor designed with large sitting and dining areas, 2Bed rooms, 1 bathroom & a car porch. The upper floor with a TV lounge & sitting opening onto a large balcony terrace. Void spaces and wooden stairways completed out of railings. Spacious AC bedrooms, with 2 bathrooms fitted with luxury fittings with sink tops and fitted with water lines. Large balcony terrace on 1st floor with a beautiful 360’ view and an uninterrupted breeze. The back boundary of the land is the Wadduwa coastline (25m) which has increased its value. All doors and frames made out of wooden with glasses. Finishing roof with the ceiling and the open veranda with parapet wall & gate.

Ideally situated close to the commercial outlets, supermarkets, Medical Centers, pharmacies, hospitals, etc. Electricity supply, telecom landline with Internet & Dialog TV facility, pipe-borne water supply. Wide roads with a highly residential area. House foundation and whole structure are used highly recommended quality materials. Freehold deed and documents are approved by the Local Gov. Office.

Location: Wadduwa town (Seaside).
Price : Rs. 22,500,000/- (Negotiable)
Contact : 0767502081, 0775772010

වාද්දුව නගරයට සමීපව පර්චස් 8 ක ඉඩම සුඛෝපභෝගී දෙමහල් විලා නිවස විකිණේ.

කළුතර, වාද්දුව නගරයට නුදුරින්, ගාළු පාරට (මීටර 300) සමීපව සුඛෝපභෝගී අලංකාර නවීන දෙමහල් නව විලා නිවස වහාම විකිණීමට ඇත. මෙහි සිට වාද්දුව නගරයට නගරයට කි.මී. 1ක් ද, පානදුර නගරයට කි.මී. 5 ද වේ. වර්ග අඩි 2,875 ක් වන නිවසේ බිම් මහල සාලය, නිදන කාමර 2, නාන කාමරය ආදියෙන් සමන්විතයි. පලමු මහල රූපවාහිනී නැරඹුම් ඒකකය, වායු සමනය කරන ලද නවීන නිදන කාමර 2, යාබද නාන කාමර, සාලයට විවෘත වන පැන්ට්‍රිය, වට බැල්කනි වලින් සමන්විතයි. එය අංශක 3600 ක සුළං ආනතියකින් යුක්තව ඉදිකර ඇත. උඩු මහලේ නිදන කාමර මුහුදු වෙරළ පේන ආකාරයෙන් ඉදිකර ඇත. (වාද්දුව මුහුදු වෙරළට මීටර 25 යි).

ඉංජිනේරුවකු විසින් සැලසුම් කරන ලද මෙම නිවස ඉදිකිරීම් කටයුතු සඳහා සම්පූර්ණයෙන්ම භාවිත කර ඇත්තේ උසස් තත්ත්වයේ අමුද්‍රව්‍යයි. නිවස සම්පූර්ණයෙන්ම ටයිල් අතුරා ඇති අතර ෆිනිෂින් වහලයකින් සහ දැව සිවිලිමකින් යුක්තයි. දොර ජනෙල් සහ උළුවහු වටිනා දැව සහ වීදුරු වලින් නිම කර ඇත. වට තාප්පය, ගේට්ටුව සහ වාහන නතර කළ හැකි වන අයුරින් නිර්මාණය කර ඇත. අන්තර්ජාල සහ ඩයලොග් ටීවී පහසුකම්, නල ජලය, පුළුල් මං මාවත්, විදුලිය පහසුකම් වලින් සහ මනා ගමනා ගමන ප්‍රවාහන පහසුකම් වලින් යුක්ත ස්ථානයකි.

ජනප්‍රිය පාසල් විහාරස්ථාන, රෝහල, පොලිස් ස්ථානය සහ රාජ්‍ය ආයතන, සුපිරි වෙළඳ සැල්, ප්‍රධාන පෙළේ බැංකු, වෛද්‍ය මධ්‍යස්ථාන, ෆාමසි, ආදී පහසුකම් සහිත පදිංචියට සුදුසු නිස්කලංක වටපිටාවකින් සපිරි සියළු පහසුකම් සහිත ඉතා වැදගත් පරිසරයකි. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි. ප්‍රාදේශීය සභා සැලසුම් අනුමත කර ඇත. සංචාරක කර්මාන්තයට යොමුවන අයට වඩාත් සුදුසු ස්ථානයකි.

මිල රු. 22,500,000/- (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න: 0767502081, 0775772010

Basic Details
Property Type : Villa
Listing Type : For Sale
Listing ID : 1722
Price : Rs22,500,000
View : Street
Bedrooms : 4
Bathrooms : 3
Half Bathrooms : 1
Square Footage : 2,875 Sqft
Year Built : 0
Lot Area : 8 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Galle Road-Church Road
Floor Number : 0
Longitude : E79° 52' 59.8''
Latitude : N6° 46' 48.4''
Villa For Sale
  • Listing ID : 1722
  • Bedrooms : 4
  • Bathrooms : 3
  • Square Footage : 2,875 Sqft
Rs22,500,000
Contact Agent