7P Land & Two Storied House (Commercial Place) for Sale.

7 Perches - Matugama-Aluthgama Road, Western Province, Sri Lanka

QR Code
Property Description

7P Land & Two Storyed House (Commercial Place) for Sale.

In Kalutara, Matugama town, 7 perches Land/House situated facing to the main road (Matugama-Aluthgama road), as well as opposite to Divisional Secretariat, located in a calm, quiet, environment with all facilities for sale in Matugama. 5Km to Agalawatta and minutes drive to the Southern Express Way inter-change, Dodangoda, Located nearby leading Schools (50m to St. Mary’s College) & Banks, Pradesiya Sabha (Local Gov. office), District Hospital (Wettava), Food City, Super Markets, Filling Stations, Police Station & Resthouse, and Commercial outlets, etc.

3,000Sq.ft, the house consists of 4 bedrooms, (one is attached bathroom), Bathroom & Toilet, Dining & Living area, Kitchen, etc. Documents are approved by the Local Government office and freehold deed (Sinnakkara Oppu). Electricity supply, well & Pipe-borne water, Carpet roads, etc.

Ideally for any business (Best place for Private banks, Medical center, Shopping complex etc) or your future investment too.

Location: Matugama Town.
Price: Rs. 350 Lakhs (Negotiable).
Contact: 0342247956, 0718656866 (Whats Apps)

මතුගම නගරයෙන්ම දෙමහල් නිවසක් / ව්‍යාපාරික ස්ථානයක් විකිණීමට.

මතුගම නගරයෙන්, අළුත්ගම පාරට මුහුණලා පර්චස් 07 ක ඉඩම සහ දෙමහල් නිවස (ව්‍යාපාරික ස්ථානයකට වඩාත්ම සුදුසු) විකිණීමට ඇත. මතුගම ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය ඉදිරිපිට පිහිටි මෙම ස්ථානයේ සිට අගලවත්ත නගරයට කි.මී. 5 ක් ද, දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ අන්තර් පිවිසුමට මිනිත්තු 10 කින් ළඟාවිය හැකිය. ජනප්‍රිය පාසල් (ශාන්ත මේරි විද්‍යාලයට මී.50), දිස්ත්‍රික් රෝහල (වෑත්තෑව), බැංකු, ප්‍රාදේශීය සභාව, රාජ්‍ය සහ පුද්ගලික ආයතන වෙළඳ පොල, පුඩ් සිටි, සුපිරි වෙළඳ සැල්, ඉන්ධන පිරවුම්හල්, පොලිස් ස්ථානය, තානායම ආදී ස්ථානවලට ද ආසන්නව මෙම ස්ථානය පිහිටා ඇත.

වර්ග අඩි 3,000 ක් පමණ දෙමහල් නිවස නිදන කාමර 4, (නානකාමරයක් යාබදව) සාලය, කෑම කාමරය, වැසිකිළිය, මුළුතැන්ගෙය ආදී පහසුකම් වලින් සමන්විතයි. නාගරික පරිසරය හා මනරම් වටපිටාවක් සහිතයි. නල ජලය, විදුලිය හා දුරකතන, ගමනා ගමන පහසුකම් ආදී යටිතල පහසුකම් වලින් ද යුක්තයි. ප්‍රාදේශීය සභා අනුමත ලියකියවිලි සහ සින්නක්කර ඔප්පු සහිතයි.

ඕනෑම ව්‍යාපාරයකට මෙම ස්ථානය වඩාත් සුදුසුයි. (පුද්ගලික බැංකුවකට, වෙළඳ සංකීර්ණයකට, වෛද්‍ය මධ්‍යස්ථානයකට හෝ ඔබගේ අනාගත ආයෝජනයටත් සුදුසුයි).

මිල : ලක්ෂ 350 කි (සාකච්ඡා කරගත හැකිය).
අමතන්න: 0342247956, 0718656866 (වට්ස් ඇප්)

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1720
Price : Rs35,000,000
View : Street
Year Built : 0
Lot Area : 7 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Matugama-Aluthgama Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
House For Sale
  • Listing ID : 1720
  • Lot Area : 7 Perches
Rs35,000,000
Contact Agent