Luxury two-storeyed house under construction for sale.

15 Perches - Colombo-Kurunegala (A6) Road, North Western Province, Sri Lanka

QR Code
Property Description

Luxury two-storeyed house under construction for sale.

Two storied house under construction in 15 perches land on Isuru Mawatha (75 m to Colombo-Kurunegala (6) main road) in the village of Wanduragala, Kurunegala – Colombo (6) highway road, for sale.

Located in front of the Pothuhera – Boyagane, Wanduragala Interchange on the Colombo-Kandy Central Expressway, from this place it is 3 km to Kurunegala city and 1.5 km to Pothuhera town. Where the two Railway Stations are available. Property is located in a peaceful, tranquil, and beautiful environment &highly residential area.
The 1,820-sq.ft house has two floors with one side parapet wall. The ground floor is 1,164 sq. ft. having a living room (275sq.ft), a master bedroom (176 sq. Ft.) another bedroom, a bathroom, a pantry with a kitchen, and two open verandahs with parking facilities (323.10 sq. ft.). The front and side view are beautifully constructed.

The upper floor is 656 square feet. 2 bedrooms, bathroom, balcony, corridor & living (including staircase area), with a TV lounge opening onto a staircase, etc. Designed by an engineer.

The house is made entirely of high-quality raw materials. About 75% of the work has been completed so far. The roof of the house is fully finished with a nice wooden ceiling. (used for 1 timbes).

A place with well water (well already completed) and pipe-bone water, 3 phase electricity, and good transportation. It is close to national schools, teaching hospitals, Kurunegala, police station, supermarkets, leading banks, medical centers & private Hospitals, pharmacies, and many governments and private institutions.

It is a very important environment with all urban amenities with quiet surroundings. Ideally suitable for living or your future investment too. Freehold deeds (sinnakkara Oppu). Can proceed with easy State bank loan procedures.

Location : Kurunegala (Wanduragala, Boyagane – Isuru Mawatha)
Price: Rs. 210 Lakhs (Price can be negotiated).
Contact : 0702774390

ඉදිවෙමින් පවතින සුඛෝපභෝගී දෙමහල් නිවස විකිණේ.

කුරුණෑගල – කොළඹ (6) ප්‍රධාන මාර්ගයේ, කුරුණෑගල නගරයේ සිට කිලෝමීටර 3 ක් දුරින් පිහිටි වඳුරාගල ග්‍රාමයෙහි පර්චස් 15 ක ඉදිවෙමින් පවතින සුඛෝපභෝගී දෙමහල් නිවස විකිණීමට ඇත.

කොළඹ – මහනුවර ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ බෝයගනේ – වඳුරාගල, පොතුහැර අන්තර පිවිසුම් ස්ථානය ඉදිරිපිට ඉසුරු මාවතේ මෙම නිවස පිහිටා ඇත. (මධ්‍යම අධිවේගී මාර්ගය 2021 මාර්තු මස විවෘත කිරීමට නියමිතයි). මෙම ස්ථානයේ සිට පොතුහැර නගරයට කිලෝමීටර 1.5 ක් ද වන අතර, සාමකාමී නිස්කලංක මනරම් වටපිටාවක මෙම දේපල පිහිටා ඇති අතර ඉහළ නේවාසික ප්‍රදේශයකි.

වර්ග අඩි 1,820 ක් වන මෙම නිවස මහල් දෙකකින් යුක්තයි. බිමි මහල වර්ග අඩි 1,164 කි. එහි සාලය (වර්ග අඩි 275), ප්‍රධාන නිදනකාමරය (වර්ග අඩි 176) ඇතුළු තවත් නිදනකාමරය, නානකාමරය, මුළුතරන්ගෙය සහිත පැන්ට්‍රිය, වාහන නැවතීමේ පහසුකම් සහිත විවෘත ආලින්ද දෙකකින් ද වර්ග අඩි 323.10) සමන්විතයි.

ඉංජිනේරුවකු විසින් සැලසුම් කරන ලද මෙම නිවස ඉදිකිරීම් කටයුතු සඳහා සම්පූර්ණයෙන්ම භාවිත කර ඇත්තේ උසස් තත්ත්වයේ අමුද්‍රව්‍යයි. මේ වනවිට 75%ක පමණ වැඩ නිමකර ඇත. නිවසේ සිවිලිම සහිත වහලය ඉතා වටිනා දැවවලින් අලංකාර වත්ව නිමකර ඇත. ළිං ජලය (ළිඳ සම්පූර්ණයෙන්ම නිමකර ඇත) හා නල ජලය, විදුලිය පහසුකම් සහ යහපත් ගමනා ගමන, ප්‍රවාහන පහසුකම් වලින් යුක්ත ස්ථානයකි. ජාතික පාසල්, ශික්ෂණ රෝහල, පොලිස් ස්ථානය, සුපිරි වෙළඳ සැල්, ප්‍රධාන පෙළේ බැංකු, වෛද්‍ය මධ්‍යස්ථාන හා පුද්ගලික රෝහල්, ෆාමසි සහ රාජ්‍ය හා පුද්ගලික ආයතන රැසක් ළංව පිහිටා තිබේ.

පදිංචියට සුදුසු සියළු නාගරික පහසුකම් සහිත ඉතා වැදගත් පරිසරයකි. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිත රාජ්‍ය බැංකු ණය පහසුකම් කරා ඉතා පහසුවෙන් යා හැකි දේපලකි.

මිල : රුපියල් ලක්ෂ 210 කි (මිල ගණන් සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0702774390

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1719
Price : Rs21,000,000
View : Street
Year Built : 0
Lot Area : 15 Perches
Address Map
Country : LK
Province : North Western Province
Street : Colombo-Kurunegala (A6) Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
House For Sale
  • Listing ID : 1719
  • Lot Area : 15 Perches
Rs21,000,000
Contact Agent