Business premises for sale near Mt. Lavinia beach.

23 Perches - Galle Road-Mount Lavinia, Western Province, Sri Lanka

QR Code
Property Description

Business premises for sale near Mt. Lavinia beach.

Mount Lavinia 80m from Galle Road, Dharmapala Mawatha on the outskirts of the city, adjacent to the beautiful beach, a quiet and beautiful business place for sale. It also has a two-story building under construction on 23 perches of land. Ample parking space is at this location & land facing the new Marine drive under construction. It is also close to popular schools (St.Thomes College) including Colombo South Teaching Hospital, Kotelawala Defense University, Ratmalana Airport, Railway Station, Religious Places, Leading Banks etc.
The back boundary of the land is the Mt. Lavinia coastline which has increased its value. From here to the right is the port city and to the left is the Mount Lavinia Grand Hotel. From here, it is 6 km to Moratuwa town and you can reach Colombo in about 25 minutes.

The 2,000 sq ft resort has now completed 80% of its ground floor construction. The first floor offers a beautiful view of the beach and the city of Colombo. Three-phase electricity, wide roads, wells, and piped water, freehold deeds. There is also a separate private road to access this place.

There is no other place like this within the city limits of Mt. Lavinia, which is suitable for living, tourism, and your future investment.

Price: 53 M (Price can be negotiated)
Contact : 0777389866, 0777755438

ගල්කිස්ස වෙරළට යාබදව ව්‍යාපාරික ස්ථානයක් විකිණීමට.

ගල්කිස්ස, ගාළුපාරට මීටර 80 ක් දුරින් නාගරික සීමාවේ ධර්මපාල මාවතේ සුන්දර වෙරළ තීරයට යාබද පිහිටි නිස්කලංක මනරම් වටපිටාවක් සහිත ව්‍යාපාරික ස්ථානයක් විකිණීමට ඇත. පර්චස් 23 ක් සහිත ඉඩමෙහි ඉදිකෙරෙමින් පවතින දෙමහල් ගොඩනැගිල්ලකින් ද යුක්තයි. වාහන නැවතීමේ ඉඩකඩ, ඉදිකෙරෙමින් පවතින නව මුහුදු මාර්ගයට මුහුණලා මෙම ස්ථානය පිහිටා ඇත. දකුණු කොළඹ ශික්ෂණ රෝහල, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, රත්මලාන ගුවන්තොටුපල, දුම්රිය ස්ථානය, ආගමික ස්ථාන, ප්‍රධාන පෙළේ බැංකු සහ ශාන්ත තෝමස් පාසල (ඇවිදින දුර) ඇතුළු ජනප්‍රිය පාසල්වලට ද සමීපයි.

ඉඩමේ පිටුපස මායිම ගල්කිස්ස වෙරළ තීරය වන අතර මෙහි වටිනාකම වැඩිවීමට හේතුවී ඇත. මෙහි සිට දකුණුපසින් වරාය නගරය ද වම් පසින් ගල්කිස්ස මහා හෝටලය පිහිටා ඇත. මෙහි සිට මොරටුව නගරයට කිලෝ මීටර 6 ක් ද වන අතර, කොළඹට මිනිත්තු 25 කින් පමණ ළඟාවිය හැකිය.

වර්ග අඩි 2,000 පමණ වන ගොඩනැගිල්ල මේ වනවිට පහත මහල 80% ක් පමණ ඉදිකිරීම් අවසන්කර ඇත. පළමු මහලට සුන්දර මුහුදු වෙරළ සහ කොළඹ නගරය ඉතා අලංකාරව දර්ශනයවේ. තෙකලා විදුලිය, පුළුල් මාර්ග, ළිං හා නල ජලය, ගමනාගමන පහසුකම් හා සින්නක්කර ඔප්පු සහිතයි. මෙම ස්ථානයටම පිවිසීමට ඊට වෙන්වූ පුද්ගලික පාරක් ද ඇත.

ගල්කිස්ස නාගරික සීමාවේ තවත් මෙවැනි ස්ථානයක් නොමැති බැවින් පදිංචියටත්, සංචාරක ව්‍යාපාරයකටත් ඔබේ අනාගත ආයොජනයටත් සුදුසුයි.

මිල : රු. මිලියන 53 කි. (සාකච්ඡා කරගත හැකිය).
අමතන්න: 0777389866, 0777755438

Basic Details
Property Type : Commercial Place
Listing Type : For Sale
Listing ID : 1718
Price : Rs53,000,000
View : Street
Year Built : 0
Lot Area : 23 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Galle Road-Mount Lavinia
Floor Number : 0
Longitude : E79° 52' 3.1''
Latitude : N6° 50' 17.7''
Commercial Place For Sale
  • Listing ID : 1718
  • Lot Area : 23 Perches
Rs53,000,000
Contact Agent