House, 4 acre land for sale with quarrying machines.
4 Acre - Giriulla-Pallegama Road, North Western Province, Sri Lanka

House, 4 acre land for sale with quarrying machines.
This property is located on the Negombo – Kurunegala road near the Bopitiya junction, facing the Pallegama road. 400 meters from the land to Bopitiya junction. This land is located between Giriulla and Pannala towns. 4 km from the land to Giriulla and Pannala towns. From here it is 38 km to Kurunegala and Negombo towns. It is also 11 km from the Mirigama Interchange on the Central Expressway. (8 minutes can be reached).
The 3,000-square-feet home features 6 bedrooms, a living room, a bathroom, a kitchen and a small living room. Facing the Pallegama main road, the garden also has a coconut plantation.
A large scale machinery quarrying project is also being carried out on this land. A buyer can continue to run this business. Situated on the edge of a scenic lake, this place is also suitable for a hotel project or a resort. With three-phase power (120 amps). The distance from the entrance to the transformer is 100 feet.
The following major factories have been set up close to this location.
7 km to Nestle Lanka Ltd
5 km to Slimline Garment Factory
6 km to SDL Iron Wire Factory
3 km to Mars Fabric Park Factory
7 km to Rhino Roofing Products Limited
3 km to Motorcross track
7 km to Makandura Brandix Garment Factory
You can buy this property of your choice.
If the house and land are purchased, the price is 50.5 million rupees
If you buy a house, land, and machinery, the granite business will cost Rs. 80 million.
Contact : 0702913435, 0726769201
නිවස, කළුගල් කැඩීමේ යන්ත්‍ර සහිත අක්කර 4 ක ඉඩම විකිණීමට.
මීගමුව – කුරුණෑගල මාර්ගයේ බෝපිටිය හන්දියට නුදුරින් පල්ලේගම පාරට මුහුණලා මෙම දේපල පිහිටා ඇත. ඉඩමේ සිට බෝපිටිය හන්දියට මීටර 400 කි. ගිරිඋල්ල සහ පන්නල නගර අතර මෙම ඉඩම පිහිටා ඇත. ඉඩමේ සිට ගිරිඋල්ල සහ පන්නල නගරවලට කිලෝමීටර 4. මෙහි සිට කුරුණෑගල සහ මීගමුව නගරවලට කිලෝමීටර 38 කි. එමෙන්ම මධ්‍යම අදිවේගී මාර්ගයේ මීරිගම අන්තර් හුවමාරුවට ද කිලෝමීටර 11 කි. (මිනිත්තු 8 ළඟාවිය හැකිය).
වර්ග අඩි 3,000 පමණ නිවස නිදනකාමර 6, සාලය, නානකාරමය, මුළුතැන්ගෙය සහ කුඩා ආලින්දයකින් සමන්විතයි. පල්ලේගම ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇති අතර ගෙවත්ත පොල් වගාවකින් ද සමන්විතයි.
මෙම ඉඩමේ විශාල ප්‍රමාණයේ යන්ත්‍රානුසාරයෙන් කළුගල් කැඩීමේ ව්‍යාපෘතියක් ද පවත්වාගෙන යයි. ගැනුම්කරුවෙකුට මෙම ව්‍යාපාරය දිගටම පවත්වාගෙන යා හැකිය. දර්ශනීය සුන්දර වැවකට මායිම්ව මෙම ස්ථානය පිහිටා තිබීම නිසා සංචාරක හෝටල් ව්‍යාපෘතියකට, නිවාඩු නිකේතනයකට ද සුදුසුයි. තෙකලා විදුලිය (අම්පියර් 120) සහිතයි. පිවිසුමේ සිට ට්‍රාන්ෆෝමරයට දුර අඩි 100 කි.
තවද මෙම ස්ථානයට සමීපව පහත සදහන් ප්රධානලෙළේ කර්මාන්තශාලා රැසක් ස්ථාපනයකර ඇත.
නෙස්ලේ ලංකා සමාගම කිලෝමීටර 7
සිම්ලයින් ඇඟළුම් කර්මාන්තශාලාව කිලෝමීටර 5
එස්.ඩී.එල්. යකඩ කම්බි නිෂ්පාදන කර්මාන්තශාලාව කිලෝමීටර 6
මාර්ස් පැබ්රික් පාක් කර්මාන්තශාලාව කිලෝමීටර 3
රයිනෝ රූෆින් ප්‍රොඩක්ස් ලිමිටඩ් කිලෝමීටර 7
මෝටර් ක්‍රොස් ධාවන පථය කිලෝමීටර 3
මාකඳුර බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්තශාලාව කිලෝමීටර 7
ඔබගේ කැමැත්ත අනුව මෙම දේපල මිලදීගත හැකිය.
නිවස සහ ඉඩම මිලදී ගන්නේ නම් මිල රුපියල් මිලියන 50.5 කි
නිවස, ඉඩම සහ යන්ත්‍රානුසාරයෙන් කළුගල් ව්‍යාපාරය මිලදී ගන්නේ නම් රුපියල් මිලියන 80 කි.
මෙම දේපල බදු වශයෙන් ද ගතහැකිය.
අමතන්න: 0702913435, 0726769201
- Listing ID : 1717
- Lot Area : 4 Acre