52P land & house for sale in Ratnapura.

52 Perches - Ratnaputa-Angammana Road, Sabaragamuwa Province, Sri Lanka

QR Code
Property Description

52P House with land for Sale in Ratnapura.

In Ratnapura, 52 perches land with the house situated, 100m away from the main road (Colombo-Badulla road), as well as close to the main town, located in a calm, quiet, peaceful environment with all facilities for sale at Angammana Junction. 1Km from Ratnapura town. Located nearby leading Schools (National & International Schools) & Banks, Hospitals (Gov., Aloka, Singha, and Arya (Pvt) Hospitals), Filling Stations, Food city, Factories, Hotels, Holiday Resorts, and Commercial outlets, etc.

Fully tiled 1,800Sq.ft. the house consists of 4 bedrooms (10×12 more than 3 Bedrooms), Living room, Dining area, Kitchen, Bathroom & toilet, and Open Verandah, etc. Freehold deed (Sinnakkara Oppu) Electricity, Water, and Quick sale. Long-distance bus services are available. This property is situated in the Municipal Council area & 5 minutes drive to the main town. Contact directly if genuinely interested.

This property buys totally or parts.

Location: Angammana Junction (Ratnapura)
Price: Rs. 275,000/- per perch (Price can be Negotiated)
Contact : 0703759545, 0782914203, 0710773503, 0765921116

රත්නපුර නගරයට නුදුරින් පර්චස් 52 ක ඉඩම සහ නිවස විකිණීමට.

රත්නපුර, අංගම්මන, කොළඹ-බදුල්ල ප්‍රධාන පාරට සමීපව (මී.100) පර්චස් 52 ක වටිනා ඉඩම සහ නිවස ඉක්මනින් විකිණීමට ඇත. රත්නපුර නගරයට කි.මී. 01 කි. ජනප්‍රිය පාසල්, රෝහල් (රජයේ රෝහල, ආලෝකා, සිංහ සහ ආර්යා (පුද්ගලික) රෝහල්), බැංකු, පුඩ් සිටි, ඉන්ධන පිරවුම්හල් සහ සාප්පු සංකීර්ණ, පුද්ගලික සමාගම්, හෝටල් සහ නිවාඩු නිකේතන ආදී ස්ථානවලට ද ආසන්නව මෙම ස්ථානය පිහිටා ඇත.

වර්ග අඩි 1,800 පමණ වන නිවස නිදන කාමර 4,(අඩි 10×12 කාමර 3), සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය, නානකාමරය, වැසිකිළිය සහ විවෘත ආලින්දය ආදියෙන් යුක්තයි. පිරිසිදු ජලය, විදුලිය, ගමනා ගමන පහසුකම් ආදී පහසුකම් සහ බැංකු ණය ලබාගතහැකි සින්නක්කර ඔප්පු සහිතයි. ගඩොලින් නිමකරන ලද මෙම නිවස සහ ඉඩම රත්නපුර මහ නගර සීමාව තුළ පිහිටා ඇත. ඉක්මනින් විකිණේ. ගැණුම්කරුවන් පමණක් අමතන්න.

නිවස සමග ඉඩම සම්පූර්ණයෙන්ම හෝ කොටස් වශයෙන් ද විකිණේ.

මිල : පර්චසයක මිල රු. 275,000/- කි. (සාකච්ඡා කරගත හැකිය).
අමතන්න: 0703759545, 0782914203, 0710773503, 0765921116

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1706
Price : Rs14,300,000
View : Street
Year Built : 0
Lot Area : 52 Perches
Address Map
Country : LK
Province : Sabaragamuwa Province
Street : Ratnaputa-Angammana Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
House For Sale
  • Listing ID : 1706
  • Lot Area : 52 Perches
Rs14,300,000
Contact Agent