House for sale - Kurunegala.

97.50 Perches - Kurunegala-Negombo via Kiralabokka Road, North Western Province, Sri Lanka

QR Code
Property Description

97.5P Coconut Cultivated Land with a house for sale.

In Kurunegala, Kiralabokka, 97.5 perches land/house situated, 1.5Km away from the main road as well as close to Kiralabokka Junction, located in a calm, quiet, environment with all facilities for sale at Siyambalawehera. Located nearby leading Schools & Banks, Local Gov. Office, Gov.Hospital, Food Cities, Filling Stations, Police, and Commercial outlets, etc.

House consists, 3 bedrooms, living room, dining room, kitchen and pantry, Bathroom and servant toilet, etc. Anytime long-distance bus service are available here. Coconuts and other mixed crops are cultivated in the land. Considerable monthly income is generated presently. 9Km from Kurunegala town. Freehold deed. (Sinnakkara Oppu) Electricity supply, Water, Carpet roads. Ideal for residence, Business purposes, or future investment too. Quick sale.

Location: Kiralabokka (Kurunegala)
Price: Rs. 7,000,000/- (Price can be Negotiated)
Contact : 0712532652, 0770458581

කුරුණෑගල, නගරයට නුදුරින් පර්චස් 97.5 පොල් ඉඩම සහ නිවස විකිණීමට.

කුරුණෑගල, කිරළබොක්ක හන්දියට නුදුරින් උඩුගම පාරට සමීපව පර්චස් 97.5 ක පොල් වගාවක් සහිත තැනිතලා ඉඩම සහ නිවස ඉක්මනින් විකිණීමට ඇත. මෙහි සිට කුරුණෑගල – මීගමුව ප්‍රධාන පාරට කි.මී. 1.5 ක් සහ කුරුණෑගල නගරයට කි.මී. 9 පමණ වේ.

නිදන කාමර 03, සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය, පැන්ට්‍රිය, නානා කාමරය, සේවක වැසිකිළිය ආදියෙන් යුක්තයි. ජනප්‍රිය පාසල්, රෝහල්, බැංකු, ප්‍රාදේශීය සභාව, රාජ්‍ය සහ පුද්ගලික ආයතන වෙළඳ පොල, පුඩ් සිටි, ඉන්ධන පිරවුම්හල්, පොලිස් ස්ථානය ආදී ස්ථානවලට ද ආසන්නය. නිස්කලංක මනරම් වටපිටාවක් සහිත ස්ථානයකි. පොල් වගාවෙන් සැලකිය යුතු මාසික ආදායමක් උපයා ගැනේ.

පිරිසිදු ජලය, තෙකලා විදුලිය හා දුරකතන, පුළුල් මාර්ග, ගමනා ගමන පහසුකම් ආදී යටිතල පහසුකම් වලින් ද යුක්තයි. එමෙන්ම දුරගමන් සේවා බස් රථ සේවා ද ක්‍රියාත්මක වේ. පදිංචියට, හෝ අනාගත ආයෝජනයකට වඩාත් සුදුසුයි. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි.

මිල : රු. 7,000,000/- කි. (සාකච්ඡා කරගත හැකිය).
අමතන්න: 0712532652, 0770458581

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1703
Price : Rs7,000,000
View : Garden
Year Built : 0
Lot Area : 97.50 Perches
Address Map
Country : LK
Province : North Western Province
Street : Kurunegala-Negombo via Kiralabokka Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
House For Sale
  • Listing ID : 1703
  • Lot Area : 97.50 Perches
Rs7,000,000
Contact Agent