Land for sale - Horana.

15 Perches - Perengiyawala-Horana Road, Western Province, Sri Lanka

QR Code
Property Description

15P valuable Land for Sale.

In Kalutara, Horana, 15 perches land situated, 600m away from & faced to Waulugala-Perengiyawala main road, as well as close to Moragahahena town (2Km), located in a calm, quiet, environment with all facilities for sale at Perengiyawala. Located nearby leading Schools & Banks, Local Gov. Office, Gov.Hospital, Food Cities, Filling Stations, Police, and Commercial outlets etc.

Anytime long-distance bus service are available here. Coconuts and other mixed crops are cultivated in the land. 6.5Km from Horana town. Close to the proposed Rathnapura Expressway Interchange of Kananvila. Freehold deed. (Sinnakkara Oppu) 3 phase Electricity supply, Water, Carpet roads. Ideal for residence, Business purposes or future investment too. Quick sale.

Location: Kananvila (Perengiyawala).
Price: Rs. 1,500,000/- (Price can be Negotiable)
Contact : 0710484209, 0779708614

හොරණ, මොරගහහේන නගරවලට සමීපව පර්චස් 15 ක ඉඩම විකිණීමට.

කළුතර, හොරණ, මොරගහහේන නගරයට නුදුරින් පෙරෙන්ගියාවල, වවුලුගල පාරට මුහුණලා පර්චස් 15 ක් පොල් වගාවක් සහිත තැනිතලා ඉඩම ඉක්මනින් විකිණීමට ඇත. මෙහි සිට මීපේ-හොරණ ප්‍රධාන පාරට මීටර 600 ක් ද හොරණ නගරයට කි.මී. 6.5 ක් ද දියුණුවන මොරගහහේන නගරයට කිලෝමීටර 2 ක්ද වේ. යෝජිත රත්නපුර අධිවේගී මාර්ගයේ කනන්විල අන්තර පිවිසුම් ස්ථානයට ද මිනිත්තු 3 කි.

ජනප්‍රිය පාසල්, රෝහල්, බැංකු, ප්‍රාදේශීය සභාව, රාජ්‍ය සහ පුද්ගලික ආයතන වෙළඳ පොල, පුඩ් සිටි, ඉන්ධන පිරවුම්හල්, පොලිස් ස්ථානය ආදී ස්ථානවලට ද ආසන්නය. නිස්කලංක මනරම් වටපිටාවක් සහිත ස්ථානයකි. පිරිසිදු ජලය, තෙකලා විදුලිය හා දුරකතන, පුළුල් මාර්ග, ගමනා ගමන පහසුකම් ආදී යටිතල පහසුකම් වලින් ද යුක්තයි. එමෙන්ම දුරගමන් සේවා බස් රථ සේවා ද ක්‍රියාත්මක වේ. පදිංචියට, හෝ අනාගත ආයෝජනයකට වඩාත් සුදුසුයි. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි.

මිල : රු. 1,500,000/- කි. (සාකච්ඡා කරගත හැකිය).
අමතන්න: 0710484209, 0779708614

Basic Details
Property Type : Bare Land
Listing Type : For Sale
Listing ID : 1702
Price : Rs1,500,000
View : Garden
Year Built : 0
Lot Area : 15 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Perengiyawala-Horana Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
Bare Land For Sale
  • Listing ID : 1702
  • Lot Area : 15 Perches
Rs1,500,000
Contact Agent