Estate for sale in Kalutara District.
42 Acre - Horana-Matugama Road, Western Province, Sri Lanka

A grand opportunity to own a valuable Estate of 42 Acres in Kalutara District.
Regular income generating 42 acres of young rubber cultivation adjacent to the main road on Horana – Nebada via Matugama (Hayleys Factory complex road) for immediate sale.
One hour drive – 49 Km, from Colombo and 10 Km to Matugama town. Only 18 Km from Southern Expressway Inter-change, Gelanigama (Bandargama).
Motorable estate type internal gravel roads at the edges of land, demarcates clear boundaries. Gated entrance from the main bus route (350m) and Field Officer Bungalow, Estate office, Smoke room & Rubber Pressing room, and the laborer houses in the estate. Electricity supply, Springwater etc.
Ideal for nature-friendly existing plantation, Ecotourism, Leisure, spring water manufacturing, International Meditation center or build your dream Cottage in a peaceful environment.
Approximately 200 Million but the price can be negotiated. Contact directly if genuinely interested.
අක්කර 42 ක රබර් වත්තක් හිමිකර ගැනීමට සුවිශේෂි අවස්ථාවක්.
හොරණ-මතුගම, නෑබඩ ප්‍රධාන මාර්ගයට (හේලීස් කර්මාන්තශාලා සංකීර්ණය පාර) යාබදව නිත්‍ය ආදායම් ලබන තරුණ රබර් වගාවක් සහිත අක්කර 42 ක වත්තක් විකිණීමට.
කොළඹ සිට පැයක පමණ කාලයකින් මෙම ස්ථානයට ළඟාවිය හැකි අතර, කොළඹට කි.මී. 49 ක් ද මතුගම නගරයට කි.මී. 10 ක් ද වේ. හොරණ නගරයට කි.මී. 16 කි. එමෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම (බණ්ඩාරගම) අන්තර් හුවමාරු ස්ථානයට ද (කි.මී 18) කෙටි කාලයකින් ළඟාවිය හැකිය.
වතු බංගලාව, දුම් ගෙය, රබර් ෂීට් කිරීමේ ස්ථානය,කම්කරු නිවාස, විදුලිය, ස්වභාවික උල්පත් ජලය ආදී පහසුකම් සහිතයි. වත්ත ඇතුළත මෝටර් රථ ගමන්කළ හැකි අභ්‍යන්තර ගුරු පාරවල් වලින් යුත් මෙහි පිවිසුම් දොරටුව ප්‍රධාන බස් මාර්ගයට ආසන්නව පිහිටා ඇත (මීටර 350).
විශේෂයෙන්ම පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයකට, උල්පත් පානීය ජලය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියකට, ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයකට හෝ නිදහස අගයමින් සාමකාමී වාතාවරණයක් තුළ ජීවත්වීමට අපේක්ෂා කරන ඔබේ අනාගත සිහින කැදැල්ල ඉදිකරගැනීමට සුදුසු ස්ථානයකි.
ගැණුම්කරුවන් පහත දුරකතන අංකයෙන් අමතන්න.
මිල : මිලියන 200 කි (මිල සිකච්ඡා කරගත හැකිය)
අමතන්න : 0773055732, 0704605163, 0777403452 (අයිතිකරු)
- Listing ID : 1698
- Lot Area : 42 Acre