228P land with house for sale.

228 Perches - Kahatovita - Thihariya Road, Western Province, Sri Lanka

QR Code
Property Description

228P land with house for sale.

In Gampaha, Nittambuwa, 228 perches, single-storeyed house situated, 200m away from the main road (Ogodapola-Veyangoda road) as well as close to the main town yet located in a calm, quiet, environment, with all facilities, for a comfortable living area, is available for sale at Kamburagalla. Located nearby leading Schools (Kirindiwela Central college), Banks, Gov. Institutes, the temple also 10 minutes drive to the main town. 15 minutes drive to Kirindiwela town too. 3,200Sq.ft the house, consists of 3 bedrooms,2 large sitting area, a Dining room, Kitchen, bathroom and an open Veranda, etc. Coconuts, Mahogany, teak, Jak, areca nuts and other mixed crops are cultivated in the land.
Well & pipe-borne water supply, telephone, wide roods & Freehold clear deed & quick sale.

පර්චස් 228 ක ඉඩම සහ නිවස විකිණීමට.

ගම්පහ, නිට්ටඹුව නගරයට ආසන්නව ඕගොඩපොල-කහටෝවිට පාරට සමීපව පර්චස් 228 වටිනා දැව වර්ග සහිත ඉඩම සහ නිවස වහාම විකිණීමට ඇත. නිට්ටඹුව නගරයට කි.මී. 6 ක් වන අතර, කිරිඳිවැල නගරයට මිනිත්තු 15 කින් පමණ ළඟාවිය හැකිය. සියළු පහසුකම් සහිත වටපිටාවක පිහිටි මෙම නිවස ඉදිකර ඇත. වර්ග අඩි 3,200 පමණ වන තනිමහල් නිවසේ සාල 2, කෑම කාමරය, කාර්යාල කාමරය, නිදන කාමර 3, යාබද නාන කාමරය, මුළුතැන්ගෙය, විවෘත ආලින්දය, සේවක වැසිකිළිය ආදියෙන් සමන්විතයි.
ළිං ජලය, විදුලිය, දුරකතන පහසුකම් වලින් සහ මනා ගමනා ගමන ප්‍රවාහන පහසුකම් වලින් යුක්ත ස්ථානයකි. ජනප්‍රිය පාසල් (මධ්‍ය විද්‍යාල), විහාරස්ථානය, රෝහල, පොලිස් ස්ථානය, සුපිරි වෙළඳ සැල්, ප්‍රධාන පෙළේ බැංකු, වෛද්‍ය මධ්‍යස්ථාන, ෆාමසි සහ රාජ්‍ය ආයතන රැසකට ළංව පිහිටා තිබේ. නිස්කලංක වටපිටාවකින් සපිරි සියළු පහසුකම් සහිත ඉතා වැදගත් පරිසරයකි. කොස්, මහෝගනී, තේක්ක, පෝල් සහ පුවක් ඇතුළු මිශ්‍ර බෝග වගාවකින් ද සමන්විතයි. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි.

මිල : රු. ලක්ෂ 175 කි. (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0779202218, 0783131415

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1697
Price : Rs17,500,000
View : Garden
Year Built : 0
Lot Area : 228 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Kahatovita - Thihariya Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
House For Sale
  • Listing ID : 1697
  • Lot Area : 228 Perches
Rs17,500,000
Contact Agent