Valuble land for Sale, Kitulgala.

65 Perches - Kitulgala-Malwatta Road, Sabaragamuwa Province, Sri Lanka

QR Code
Property Description

65P Valuable land for Sale, Kitulgala.

In Kegalle, 65 perches valuable land situated, 2Km away from the main road (Hatton-Colombo road) as well as close to the main town yet located in a calm, quiet, peaceful environment, with all facilities, for a comfortable living area, is available for sale at Kitulgala. Located nearby leading Schools & Banks, Local Gov. Office, Food Cities, Filling Station, Police Station, Super Market, Medical Centers etc.20 minutes drive to Ginigathhena, Yatiyantota, and 30 minutes drive to Avissawella town too.

Ideal for topography and surrounding for any business, Holiday Resort, cabanas, water bottling project, or your future investment. Beautiful “Liyan-Oya” is in the boundary and it arised within a land limit and water remaining all over the year. Beautiful eye-catching locations and Water, electricity, telephone with Freehold clear deed & quick sale. Contact directly if genuinely interested.

පර්චස් 65 ක වටිනා ඉඩමක් වහාම විකිණේ.

කෑගල්ල, කිතුල්ගල නගරයට සමීපව හැටන්-කොළඹ ප්‍රධාන පාරට කිලෝමීටර 2 ක් පමණ දුරින් පිහිටි පර්චස් 65 වටිනා ඉඩම වහාම විකිණීමට ඇත. කිතුල්ගල නගරයට මිනිත්තු 5 කින් ද,ගිනිගත්හේන සහ යටියන්තොට නගරවලට මිනිත්තු 20කින් පමණ ළඟාවිය හැකිය. මෙහි සිට අවිස්සාවේල්ල නගරයට මිනිත්තු 30යි. ජනප්‍රිය පාසල් (කිතුල්ගල මධ්‍ය විද්‍යාලය), විහාරස්ථානය, පොලිස් ස්ථානය, දුම්රිය ස්ථානය, ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළඳ සැල්, ප්‍රධාන පෙළේ බැංකු, වෛද්‍ය මධ්‍යස්ථාන, බස් නැවතුම්පල, ෆාමසි සහ රාජ්‍ය ආයතන ආදී වැදගත් ස්ථාන රැසකට ළංව පිහිටා තිබෙන අතර සියළු යටිතල පහසුකම් සහිත ඉඩමකි.

ජලය, විදුලිය පහසුකම් වලින් සහ මනා ගමනා ගමන ප්‍රවාහන පහසුකම් වලින් යුක්ත ස්ථානයකි. පොල්, වටිනා දැව සහ මිශ්‍ර පළතුරු බෝග වගාවකින් ද යුක්තයි. විශේෂයෙන්ම සංචාරක කටයුතු ආශ්‍රිත නිවාඩු නිකේතනයකට, කබානා, පානීය ජල බෝතල් ව්‍යාපෘතියකට වඩාත් සුදුසුයි. දර්ශනීය මනරම් නිස්කලංක වටපිටාවකින් සපිරි සියළු පහසුකම් සහිත ඉතා වැදගත් පරිසරයකි.

සිත් ඇදගන්නා සුන්දර “ලියන්ඹය, ඉඩමේ පිටුපස මායිමෙන් ගලාබසින අතර සංචාරක ව්‍යාපාරයකට යෝග්‍යවේ. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි.

මිල : පර්චසයක මිල රු. 100,000/- කි (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0716240420, 0762327178 (Whats Apps)

Basic Details
Property Type : Land
Listing Type : For Sale
Listing ID : 1696
Price : Rs6,500,000
View : Street
Year Built : 0
Lot Area : 65 Perches
Address Map
Country : LK
Province : Sabaragamuwa Province
Street : Kitulgala-Malwatta Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
Land For Sale
  • Listing ID : 1696
  • Lot Area : 65 Perches
Rs6,500,000
Contact Agent