House for sale in Pothuhera town, Kurunegala.
22 Perches - Colombo-Kurunegala Road, North Western Province, Sri Lanka

22P Land with house for sale in Pothuhera town.
In Kurunegala, Pothuhera, 22 perches land with the house situated 350m away from the main road (Colombo-Kurunegala A6), as well as close to Pothuhera town & located in a calm, quiet, peaceful environment with all facilities for sale at Pothuhera. Close to leading Schools (Pothuhera Central College), leading Banks, Food Cities, Filling Station, Police Station, Railway Station, Medical Centers, Gov. & private Institutes and Commercial outlets, etc. 5 minutes drive to Central Expressway Inter-change, Pothuhera. 1,875Sq.ft. the house consists of 3 bedrooms, an office room, a bathroom & toilet, a Living & Dining room, a Kitchen, a Parapet wall, and a gate, etc. Water, electricity, telecom landline and carpeted road, etc. Freehold deed (Sinnakkara Oppu). Ideal for future investment or someone loving a peaceful location. Quick Sale & Highest offer.
පර්චස් 24 ක ඉඩම සමග නිවස විකිණීමට.
කුරුණෑගල, පොතුහැර නගරයට හා ප්‍රධාන පාරට ඇවිදගෙනයන දුරින් (මීටර 350) පර්චස් 22 ක ඉඩම සහිත නිවස විකිණීමට ඇත. පොතුහැර නගරයට මීටර 350 ක් ද, සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර අන්තර් පිවිසුමට ද මිනිත්තු 5 කින් පමණ ළඟාවිය හැකිය. කොළඹ-කුරුණෑගල (ඒ6) පාරට මිනිත්තු 02 යි. ජනප්‍රිය පාසල් (පොතුහැර මධ්‍ය විද්‍යාලය), ප්‍රධාන පෙළේ බැංකු, පොලිස් ස්ථානය, වෙළඳ පොල, පුඩ් සිටි, ඉන්ධන පිරවුම්හල්,ලංගම රියදුරු අභ්‍යාස විද්‍යාලය, රජයේ සහ පුද්ගලික ආයතන ආදී ස්ථානවලට ද ආසන්නව මෙම නිවස පිහිටා ඇත. සියළු නාගරික පහසුකම් සහිත නිස්කලංක මනරම් වටපිටාවක් ස්ථානයකි. වර්ග අඩි 1,875 ක් පමණ වන නිවස නිදන කාමර 3 ක්, කාර්යාල කාමරයක්, සාලය, මුළුතැන්ගෙය, පැන්ට්‍රිය, නාන කාමරය, විවෘත ආලින්දය, වට තාප්පය සහිත ගේට්ටුවකින් සමන්විතයි. ටයිල් කරන ලද නිවස ජලය, විදුලිය, දුරකතන පහසුකම් සහිතයි. කාපට් යෙදූ මාර්ග පහසුකම් ආදී යටිතල පහසුකම් සහිත සින්නක්කර ඔප්පු සහිත ඉඩමකි. වැඩිම ඉල්ලුමට ඉක්මනින් විකිණේ.
මිල : රු. 9,500,000/- කි. (සාකච්ඡා කරගත හැකිය).
අමතන්න 0704297063, 0372237882
- Listing ID : 1695
- Lot Area : 22 Perches