24P land with house for sale in Panadura.

24 Perches - Panadura-Dias Place, Western Province, Sri Lanka

QR Code
Property Description

24P Land with house for sale in Panadura.

In Kalutara, Panadura, 24 perches land with the house situated 1Km away from the main road, as well as close to Panadura town & located in a calm, quiet, peaceful environment with all facilities for sale at Dias Place. Close to leading Schools (Sumangala College, Panadura Girls School, and Gateway International School), Banks, D.S. Office, Food Cities, Filling Station, Police Station, Railway Station, Super Markets, Medical Centers, Gov. & private hospitals (Kethumathi & Sachiththra Hospital) and Commercial outlets, etc. 10 minutes drive to Southern Expressway Interchange, Bandaragama. 1,700Sq.ft. the house consists of 2 bedrooms, an office room, a bathroom & toilet, a Living & Dining room, a Pantry, a Parapet wall, and a gate, etc. Coconuts and other mixed crops are cultivated in the land. Well water, electricity, and carpeted road, etc. Freehold deed (Sinnakkara Oppu). Ideal for future investment or someone loving a peaceful location. Quick Sale & Highest offer.

පර්චස් 24 ක ඉඩම සමග නිවස විකිණීමට.

කළුතර, පානදුර නගරයට හා ප්‍රධාන පාරට නුදුරින් ඩයස් (කි.මීටර 1) පර්චස් 24 ක ඉඩම සහිත නිවස විකිණීමට ඇත. පානදුර නගරයට කිලෝමීටර 1.2 ක් ද, සහ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම අන්තර් පිවිසුමට ද මිනිත්තු 10 කින් පමණ ළඟාවිය හැකිය. පානදුර නගරයට, ගාළු පාරට සහ හොරණ පාරට මිනිත්තු 05 යි. ජනප්‍රිය පාසල් (සුමංගල ජාතික පාසල, ගේට්වේ ජාත්‍යන්තර පාසල), ප්‍රධාන පෙළේ බැංකු, පොලිස් ස්ථානය, වෙළඳ පොල, පුඩ් සිටි, ඉන්ධන පිරවුම්හල්, රජයේ සහ පුද්ගලික රෝහල් (කේතුමතී සහ සචිත්‍ර රෝහල්), කර්මාන්ත පුරය ආදී ස්ථානවලට ද ආසන්නව මෙම නිවස පිහිටා ඇත. මෙම ස්ථානය සියළු පහසුකම් නාගරික සහිත නිස්කලංක මනරම් වටපිටාවක් සහිතයි. වර්ග අඩි 1,700 ක් පමණ වන නිවස නිදන කාමර 2 ක්, කාර්යාල කාමරයක්, සාලය, මුළුතැන්ගෙය, පැන්ට්‍රිය, නාන කාමරය සහිත වැසිකිලිය, වට තාප්පය සහිත ගේට්ටුවකින් සමන්විතයි. ටයිල් කරන ලද නිවස ජලය, විදුලිය, සහිතයි. කාපට් යෙදූ මාර්ග පහසුකම් ආදී යටිතල පහසුකම් වලින් ද යුක්තයි. සින්නක්කර ඔප්පු සහිතයි. වැඩිම ඉල්ලුමට ඉක්මනින් විකිණේ.

මිල : රු. 15,000,000/- කි. (සාකච්ඡා කරගත හැකිය).
අමතන්න 0777434159, 0719427675, 0342298059

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1693
Price : Rs15,000,000
View : Garden
Year Built : 0
Lot Area : 24 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Panadura-Dias Place
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
House For Sale
  • Listing ID : 1693
  • Lot Area : 24 Perches
Rs15,000,000
Contact Agent