Two storeyed house for sale.

20 Perches - Kurunegala-Puttalam Road, North Western Province, Sri Lanka

QR Code
Property Description

In Kurunegala, Maspota, 20 perches, 2 storeyed house situated, facing to the main road (Kurunegala-Puttalam (A’pura road) as well as close to the main town yet located in a calm, quiet, environment, with all facilities, for a comfortable living area, is available for sale at Hanhamunuwa. Located nearby leading Schools (Maliyadewa college), Banks, Gov. Institutes, the temple also 10 minutes drive to the Kurunegala town.

A split type house, with a beautiful front and side elevation, with a garden. 3,100SQ.ft house consists, a ground floor designed with a sitting and dining area, courtyard,2 Bedrooms, an Office room, 2 Bathroom, Kitchen, Servant toilet, & Open veranda etc. The first floor – 2 bedrooms, bathroom, living, Balcony, etc. All doors and frames are made out of Jak wood and finishing roof, parapet wall with a gate.

9Km from Kurunegala town and 10 minutes drive there. Well & pipe-borne water supply, telephone, wide roods & Freehold clear deed & quick sale.

දෙමහල් නිවස වහාම විකිණේ.

කුරුණෑගල, මාස්පොත නගරයට සමීපව හංහමුණුව, කුරුණෑගල – පුත්තලම් පාරට (අනුරාධපුර පාර) මුහුණලා සේනානි මාවතෙන් පර්චස් 20 ඉඩම සහ දෙමහල් නිවස වහාම විකිණීමට ඇත. කුරුණෑගල නගරයට කි.මී. 9 ක් වන අතර, කුරුණෑගල නගරයට මිනිත්තු 10 කින් පමණ ළඟාවිය හැකිය. සියළු පහසුකම් සහිත වටපිටාවක මෙම නිවස ඉදිකර ඇත. වර්ග අඩි 3,100 පමණ වන දෙමහල් නිවසේ බිම් මහල සාලය, කෑම කාමරය, කාර්යාල කාමරය, නිදන කාමර 2, යාබද නාන කාමර 2, මුළුතැන්ගෙය, විවෘත ආලින්දය, සේවක වැසිකිළිය සහ මැද මිදුලකින් සමන්විතයි. පළමු මහල නිදන කාමර 2, සාලය, නාන කාමරය, බැල්කනිය ආදී පහසුකම් සහිතය. ෆිනිෂිං වහලය, වට තාප්පය සහ ගේට්ටුව, වාහන නැවතීමේ පහසුම් සහිතයි.). දොර ජනෙල් සහ උළුවහු වටිනා කොස් දැවයෙන් නිම කර ඇත.

ළිං හා නල ජලය, විදුලිය, පුළුල් මාර්ග, දුරකතන පහසුකම් වලින් සහ මනා ගමනා ගමන ප්‍රවාහන පහසුකම් වලින් යුක්ත ස්ථානයකි. ජනප්‍රිය පාසල් (මලියදේව විද්‍යාලය), විහාරස්ථානය, රෝහල, පොලිස් ස්ථානය, සුපිරි වෙළඳ සැල්, ප්‍රධාන පෙළේ බැංකු, වෛද්‍ය මධ්‍යස්ථාන, ෆාමසි සහ රාජ්‍ය ආයතන රැසකට ළංව පිහිටා තිබේ. නිස්කලංක වටපිටාවකින් සපිරි සියළු පහසුකම් සහිත ඉතා වැදගත් පරිසරයකි. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි.

මිල : රු. මිලියන 12.5 (සාකච්ඡා කරගත හැකිය)
අමතන්න : 0712151345, 0773887948

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1688
Price : Rs12,500,000
View : Street
Year Built : 0
Lot Area : 20 Perches
Address Map
Country : LK
Province : North Western Province
Street : Kurunegala-Puttalam Road
Floor Number : 0
Longitude : E80° 20' 37.3''
Latitude : N7° 30' 22.1''
House For Sale
  • Listing ID : 1688
  • Lot Area : 20 Perches
Rs12,500,000
Contact Agent