Tea estate for sale.

2 Acre - Delgas Junction via Udawela-Helamba Road, Western Province, Sri Lanka

QR Code
Property Description

2 Acres Tea estate for sale.

2 acres of baby tea cultivation land (1-year-old), facing to the main road on Halamba – Delgas Junction for immediate sale. 8 minutes drive – 3 Km, from Matugama town and 15 minutes to the Southern Expressway Inter-change, Dedangoda / Welipenna too. Located nearby leading schools (st. Mary’s College) & banks, food city, Filling station and other important places etc. Motorable estate type internal gravel roads at the edges of the plot demarcate clear boundaries. Gated entrance from the main road.

Ideal for Eco-tourism, Leisure, Int.Meditation Center, Agriculture or Housing project, spring water manufacturing or build your dream cottage in a peaceful environment. This Estate & land in the area is not Prone to land-slides. Water, electricity, wide roads with all infrastructures. Quick sale & contact directly if genuinely interested.

Price: 8.0 Million (Negotiable)
Contact: 0773290799

අක්කර 2 තේ වත්තක් විකිණීමට.

මතුගම, දෙල්ගස් හන්දිය, හෑළඹ මාර්ගයට මුහුණලා වසරක් පමණ වයසැති තේ වගාවක් සහිත අක්කර 2 ක් විකිණීමට ඇත. මතුගම නගරයේ සිට මිනිත්තු 8 පමණ මෙම ස්ථානයට ළඟාවිය හැකි අතර, අගලවත්ත හා මතුගම නගරවලට කි.මී. 3 ක් ද වේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ වැලිපැන්න අන්තර් පිවිසුම් ස්ථානවලට මිනිත්තු 15 කින් ළඟාවිය හැකිය. ප්‍රධාන පෙළේ බැංකු, පාසල් (ශාන්ත මේරී විද්‍යාලය), පුඩ් සිටි, පිරවුම් හල් ඇතුළු රාජ්‍ය සහ පුද්ගලික ආයතන රැසකට ලංව පිහිටා ඇත. සිත් ඇදගන්නා ග්‍රාමීය වටපිටාවකිත් සහ සුන්දර දසුන් මවමින් කඳු වැටි දර්ශනය වන ස්ථානයකි. වත්ත ඇතුළත මෝටර් රථ ගමන්කළ හැකි අභ්‍යන්තර ගුරු පාරවල් වලින් යුත් මෙහි පිවිසුම් දොරටුව ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇත.

විශේෂයෙන්ම පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයකට, උල්පත් පානීය ජලය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියකට, ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයකට, නිවාස හෝ කෘෂි ව්‍යාපෘතියකට හෝ නිදහස අගයමින් සාමකාමී වාතාවරණයක් තුළ ජීවත්වීමට අපේක්ෂා කරන ඔබේ අනාගත සිහින කැදැල්ල ඉදිකරගැනීමට සුදුසු ස්වභාවික ආපදා රහිත ස්ථානයකි.
ගැණුම්කරුවන් පහත දුරකතන අංකයෙන් අමතන්න. ඉක්මනින් විකිණේ.

මිල: රු. මිලියන 8.0
අමතන්න: 0773290799

Basic Details
Property Type : Cultivated Land
Listing Type : For Sale
Listing ID : 1687
Price : Rs8,000,000
View : Street
Year Built : 0
Lot Area : 2 Acre
Address Map
Country : LK
Province : Western Province
Street : Delgas Junction via Udawela-Helamba Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
Cultivated Land For Sale
  • Listing ID : 1687
  • Lot Area : 2 Acre
Rs8,000,000
Contact Agent