Land for Sale - Negombo, Andiambalama.
26 Perches - Negombo-Minuwangoda Road, Western Province, Sri Lanka

26P Land for Sale, Negombo.
In Negombo, Katunayake Airport Junction, 26 perches residential block (The Finance lands project – “BIG CITY”) situated, 150m away from the main road (Minuwangoda road) as well as close to the main town yet located in a calm, quiet, environment, with all facilities, for a comfortable living area is available for sale at Andiambalama. Located nearby leading Schools, Banks, Police stations, Filling stations, Katunayake Industrial Park, Bandaranaike International Airport, Gov. & private Institutes & temple, also 12 minutes drive to the Katunayake –Matara expressway Inter-change, Katunayake. 500m from Andiambalama town. 3Km to Minuwangoda and 8Km to Negombo town too. Highly residence area and good neighborhood.
Beautiful eye-catching locations and surrounded by leading tourism hotels. (The Tamarind tree and Hotel Euro Star etc.) Ideal for your future investment or someone loving a peaceful location. Parapet wall, pipe-borne water, electricity, wide roads, and well transport facilities. Freehold clear deed & quick sale.
Location : Andiambalama (Big City).
Price : Rs.375,000/- per perch (Negotiable)
Contact : 0779591213, 0719912556 (Whats App)
පර්චස් 26 ක වටිනා ඉඩමක් වහාම විකිණේ.
මීගමුව, කටුනායක එයාර්පෝට් හන්දියට සහ ආඩිඅම්බලම නගරයට (මීටර 500) සමීපව මිනුවන්ගොඩ ප්‍රධාන පාරට (මීටර 150) නුදුරින් ද ෆිනෑන්ස් “බිග් සිටි” ඉඩම් ව්‍යාපෘතියෙන් කට්ටි අංක 05 දරණ පර්චස් 26 තැනිතලා ඉඩම වහාම විකිණීමට ඇත. ඉඩම වටා තාප්පය බැඳ ඇත. මෙහි සිට මින්වන්ගොඩ නගරයට කි.මී. 3 ක් ද, මීගමුව නගරයට කි.මී. 8 ක් ද වේ. තවද කටුනායක – මාතර අඩිවේගී මාර්ගයේ කටුනායක අන්තර පිවිසුම් ස්ථානයට (එයාර්පෝට් හන්දියට) ද මිනිත්තු 12 කින් සහ අඩිවේගී මාර්ගයෙන් කොළඹට මිනිත්තු 35 කින් පමණ ළඟාවිය හැකිය. ජනප්‍රිය පාසල්, විහාරස්ථාන, පොලිස් ස්ථානය, ඉන්ධන පිරවුම්හල්, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල, සුපිරි වෙළඳ සැල්, ප්‍රධාන පෙළේ බැංකු, වෛද්‍ය මධ්‍යස්ථාන, නර්සින් හෝම්, කටුනායක නිදහස් කර්මාන්තපුරය, ප්‍රධාන සංචාරක හෝටල් (හොටෙල් ටැමරින්ඩ් ට්‍රී සහ හොටෙල් යුරෝ ස්ටාර්) සහ රාජ්‍ය සහ පුද්ගලික ආයතන රැසකට ළංව සංචාරක කලාපය තුළ පිහිටි ස්ථානයකි.
විදුලිය, නල ජලය, කාපට් යෙදූ මංමාවත්, දුරකතන පහසුකම් වලින් සහ ගමනා ගමන ප්‍රවාහන පහසුකම් වලින් යුත් අතර, අසල්වැසි උසස් ජීවන රටාවක් සහිත ස්ථානයකි. නිස්කලංක මනරම් වටපිටාවකින් සපිරි සියළු පහසුකම් සහිත ඉතා වැදගත් පරිසරයකි. සින්නක්කර ඔප්පු සහිතයි.
මිල : පර්චසයක මිල රු. 375,000/- කි (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0779591213, 0719912556 (Whats App)
Email: menaka.osan@gmail.com
- Listing ID : 1686
- Lot Area : 26 Perches