Cultivated land for Sale, Kurunegala.
227 Perches - Kiralabokka-Udugama Road, North Western Province, Sri Lanka

Cultivated land for Sale, Kurunegala.
In kurunegala, Kiralabokka, 227 perches coconut cultivated land situated, 1.5Km away from the main road (Kurunegala-Negombo road) as well as close to the main town yet located in a calm, quiet, environment, with all facilities, for a comfortable living area is available for sale at Siyabalawehera (Kiralabokka). Located nearby leading Schools (Maliyadewa National College), Banks, Police stations, Filling stations, Heraliyawala Industrial Park, Gov. & private Institutes, the temple also 15 minutes drive to the Kurunegala town.
Close to Narammala and Malkaduwawa towns too. Coconuts, arecanuts, and mixed crops are cultivated. Considerable monthly income is generated presently.
Beautiful eye-catching locations and surrounded by the paddy fields. Ideal for Holiday resort, Housing or Agriculture project, or someone loving a peaceful location. Water, electricity, and well transport facilities. Freehold clear deed & quick sale.
Location: Siyabalawehera (Kiralabokka Junction).
Price : Rs. 9,500,000/- per perch (Negotiable)
Contact: 0719580476, (Whats App)
පර්චස් 227 ක වටිනා ඉඩමක් වහාම විකිණේ.
කුරුණෑගල, කිරලබොක්ක, කුරුණෑගල-මීගමුව ප්‍රධාන පාරට කිලෝමීටර 1.5 ක් පමණ දුරින් පිහිටි පර්චස් 227 පොල් වගාවක් සහිත තැනිතලා ඉඩම වහාම විකිණීමට ඇත. මෙහි සිට කුරුණෑගල නගරයට මිනිත්තු 15 කින් පමණ ළඟාවිය හැකිය. එමෙන්ම නාරම්මල සහ මල්කඩුවාව නගරවලට ද ආසන්නය. ජනප්‍රිය පාසල් (මලියදේව ජාතික පාසල), විහාරස්ථාන, පොලිස් ස්ථානය, ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළඳ සැල්, ප්‍රධාන පෙළේ බැංකු, වෛද්‍ය මධ්‍යස්ථාන, හෙරලියාවල කර්මාන්තපුරය සහ රාජ්‍ය සහ පුද්ගලික ආයතන රැසකට ළංව පිහිටා ස්ථානයකි.
මනරම් වෙල්යායකට මුහුණලා පිහිටි මෙම ඉඩම නිවාස ව්‍යාපෘතියකට, කෘෂිකාර්මික ව්‍යාපෘතියකට, සංචාරක නිවාඩු නිකේතනයකට හෝ නිදහස අගයමින් පදිංචිවීම අපේක්ෂා කරන්නකුට සුදුසු ස්ථානයකි. ජලය, විදුලිය පහසුකම් වලින් සහ මනා ගමනා ගමන ප්‍රවාහන පහසුකම් වලින් යුත් අතර, පොල්,පුවක්, වටිනා දැව සහ මිශ්‍ර පළතුරු බෝග වගාවකින් යුක්තයි. මාසිකව පොල් වගාවෙන් සැලකිය යුතු ආදායමක් උපයාගනී. දර්ශනීය කඳු පෙළක් දසුන් මවන මනරම් නිස්කලංක වටපිටාවකින් සපිරි සියළු පහසුකම් සහිත ඉතා වැදගත් පරිසරයකි. සින්නක්කර ඔප්පු සහිතයි.
මිල : පර්චසයක මිල රු. 9,500,000/- කි (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න: 0719580476, (Whats App)
Email: wasanthaemb@yahoo.com
- Listing ID : 1685
- Lot Area : 227 Perches