9P Land with House for Sale in Horana.

9 Perches - Moragahahena - Gonapola Road, Western Province, Sri Lanka

QR Code
Property Description

9P Land with House for Sale in Horana.

In Kalutara, Horana, 09 perches land with the house situated 250m away from Moragahahena – Piliyandala road & 350m to the Hoarana – Meepe main road, as well as close to Moragahahena town, located in the calm, quiet, peaceful environment leading Schools & Banks, Local Gov. Office, Food Cities, Filling Stations, Police Station, Super Market, Private companies, (Quantum Clothing Lanka Ltd & Coast Thread Lanka Ltd) Medical Centers with all facilities for sale at Horagas Junction. minutes drive to Moragahena town and 15 minutes drive to Horana town. 20m drive to the Southern Expressway Inter-change, Bandaragama (Gelanigama). 8Km from Horana town.

The house consists, 2 bedrooms, living and dining room, kitchen, small veranda, toilet etc. Freehold deed (Sinnakkara Oppu) & quick sale.

Location : Moragahanena (Akkara 8).
Price: Rs. 36 Lakhs (Negotiable).
Contact : 0717015219, 0760745456

පර්චස් 9 ක ඉඩම සහ නිවස විකිණීමට.

කළුතර, හොරණ, මොරගහහේන නගරයට සමීපව මොරගහහේන – පිළියන්දල පාරට (මීටර 250) සහ හොරණ – මීපේ ප්‍රධාන මාර්ගයට සමීපව (මීටර 350) හොරගස් හන්දියට නුදුරින් පර්චස් 9 ක ඉඩම සමග නිවස විකිණීමට ඇත. මොරගහහේන නගරයට කි.මී. 2 ක් ද, හොරණ නගරයට කි.මී. 8 ක් ද වන අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම (ගැලනිගම) අන්තර පිවිසුම් ස්ථානයට ද මිනිත්තු 20 කින් ළඟාවිය හැකිය. නිවසට ආසන්නව පුද්ගලික කර්මාන්තශාලා සහ පාසල්, බැංකු, පොලිස් ස්ථානය, වෙළඳ පොල, පුඩ් සිටි, ඉන්ධන පිරවුම්හල් පිහිටා ඇත. මිනිත්තු 15 කි පමණ හොරණ නගරයට ද මිනිත්තු 2 කින් පමණ හොරගහහේන නගරයට ද ගමන්කළ හැකිය. පදිංචියට සුදුසු නිස්කලංක මනරම් වටපිටාවක් සහිත ස්ථානයකි.

නිවස නිදන කාමර 2, සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය, වැසිකිළිය, කුඩා ආලින්දයකින් සමන්විතයි. පිරිසුදු ජලය, විදුලිය හා ගමනා ගමන පහසුකම් ආදී යටිතල පහසුකම් වලින් ද යුක්තයි. සින්නක්කර ඔප්පු සහිතයි. ඉක්මනින් විකිණේ.

මිල : රුපියල් ලක්ෂ 36 කි. (සාකච්ඡා කරගත හැකිය).
අමතන්න 0717015219, 0760745456

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1684
Price : Rs3,600,000
View : Garden
Year Built : 0
Lot Area : 9 Perches
Address Map
Country : LK
Province : Western Province
Street : Moragahahena - Gonapola Road
Floor Number : 0
Longitude : E80° 2' 32.6''
Latitude : N6° 46' 1.1''
House For Sale
  • Listing ID : 1684
  • Lot Area : 9 Perches
Rs3,600,000
Contact Agent