Valuable land for Sale, Galle.

87 Perches - Galle - Matara Road, Southern Province, Sri Lanka

QR Code
Property Description

Valuable land for Sale, Galle.

In Galle, 87 perches valuable flat land situated, 500m away from the main road (Galle-Matara road) as well as close to the main town yet located in a calm, quiet, environment, with all facilities, for a comfortable living area is available for sale at Koggala. Located nearby leading Schools (Kathaluwa M.MV & Saripuththra College), Banks, Police stations, Filling stations, Railway stations (Habaraduwa), Gov. Institutes, the temple also 20 minutes drive to the Galle city.
Very close to the Martin Wickramasinghe Museum, Sri Lanka Air Force camp, Koggala, Koggala Free Trade Zone, and any other tourism places etc. 500m from to the coastal area. (to the Sea) Beautiful eye-catching locations and surrounded by holiday resorts, Villas, and tourist hotels too. 3Km from Habaraduwa and Ahangama towns.
Ideal for Holiday resort, or other tourism industry. Water, electricity, telephone with Freehold clear deed & quick sale.

Location: Koggala (Galle).
Price : Rs. 350,000/- per perch (Negotiable)
Contact : 0721644938, (Whats App & Viber)
0771283654, 0711265808

පර්චස් 87 ක වටිනා ඉඩමක් වහාම විකිණේ.

ගාල්ල, හබරාදූව සහ අහංගම නගර වලට සමීපව ගාල්ල-මාතර ප්‍රධාන පාරට මීටර 500 ක් පමණ දුරින් පිහිටි පර්චස් 87 තැනිතලා ඉඩම වහාම විකිණීමට ඇත. ගාල්ල නගරයට මිනිත්තු 20 කින් පමණ ළඟාවිය හැකිය. මෙහි සිට හබරාදූව සහ අහංගම නගර වලට කි.මී. 03 කි. ජනප්‍රිය පාසල් (කතළුව මධ්‍ය විද්‍යාලය සහ සාරිපුත්‍ර නවෝද්‍යා පාසල) විද්‍යාලය), විහාරස්ථාන, පොලිස් ස්ථානය, දුම්රිය ස්ථානය (හබරාදූව), ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළඳ සැල්, ප්‍රධාන පෙළේ බැංකු, වෛද්‍ය මධ්‍යස්ථාන, කොග්ගල නිදහස් වෙළඳ කලාපය, ගුවන් හමුදා කඳවුර, මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය, ෆාමසි සහ රාජ්‍ය ආයතන ආදී වැදගත් ස්ථාන රැසකට ළංව පිහිටා තිබෙන අතර සියළු යටිතල පහසුකම් සහිත ඉඩමකි.
මෙම ස්ථානයේ සිට ගාල්ල-මාතර ප්‍රධාන පාරට සහ මුහුදු වෙරළට ද මීටර 500 කි.ජලය, විදුලිය පහසුකම් වලින් සහ මනා ගමනා ගමන ප්‍රවාහන පහසුකම් වලින් යුක්ත ස්ථානයකි. ගෙවත්ත පොල්, වටිනා දැව සහ මිශ්‍ර පළතුරු බෝග වගාවකින් යුක්තයි. ඉඩම වටා සංචාරක කටයුතු ආශ්‍රි විලාස් සහ හෝටල් පිහිටා ඇත. දර්ශනීය මනරම් නිස්කලංක වටපිටාවකින් සපිරි සියළු පහසුකම් සහිත ඉතා වැදගත් පරිසරයකි.
විශේෂයෙන්ම මෙම ඉඩම සංචාරක කලාපය තුළ පිහිටා ඇති හෙයින් නිවාඩු නිකේතනයකට, විලා හෝ හෝටල් සංකීර්ණයකට සුදුසුයි. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි.

මිල : පර්චසයක මිල රු. 350,000/- කි (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0721644938, (Whats App & Viber)
0771283654, 0711265808

Basic Details
Property Type : Land
Listing Type : For Sale
Listing ID : 1683
Price : Rs30,450,000
View : Garden
Year Built : 0
Lot Area : 87 Perches
Address Map
Country : LK
Province : Southern Province
Street : Galle - Matara Road
Floor Number : 0
Longitude : E80° 32' 57.1''
Latitude : N5° 56' 41.1''
Land For Sale
  • Listing ID : 1683
  • Lot Area : 87 Perches
Rs30,450,000
Contact Agent