Modern house for sale, Galle - Lak Ads

20 Perches - Galle-Labuduwa Road, Southern Province, Sri Lanka

QR Code
Property Description

3 storeyed house for sale.

In Galle, 20 perches &Three storeyed house situated, facing to the main road (Karapitiya-Labuduwa road) as well as close to the main town (6Km Galle) yet located in a calm, quiet, environment, with all facilities, for a comfortable living area is available for sale at Karapitiya. Located nearby leading Schools (Richmond college), Banks, (Very close to the Medical Faculty of the University of Ruhuna, Teaching Hospital of karapitiya), Gov. Institutes, the temple also 10 minutes drive to the Galle city. A split type house, with a beautiful front and side elevation, with a garden. House consists, a ground floor designed with sitting and dining area, courtyard, Bedroom, Bathroom, kitchen, Servant toilet, Open veranda etc. The first floor – 3 bedrooms, bathroom, living, Balcany etc. 2nd floor is a small dressing room and rooftop ect. All doors and frames made out of Jak wood and parapet wall with a gate.

6Km from Galle city and 10 minutes drive to the Southern Expressway Inter-change of Pinnaduwa too (3Km). Water, electricity, telephone with Freehold clear deed & quick sale.

Location : Karapitiya (Galle).
Price: Rs. 90 Million (Negotiable)
Contact : 0713578477

තෙමහල් නිවස වහාම විකිණේ.

ගාල්ල, කරාපිටිය නගරයට සමීපව කරාපිටිය-ලබුදූව පාරට මුහුණලා පර්චස් 20 ඉඩම සහ තෙමහල් නිවස වහාම විකිණීමට ඇත. ගාල්ල නගරයට කි.මී. 6 යි. රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට සහ කරාපිටිය ශික්ෂණ රෝහල පෙනෙන මානයේ පිහිටා ඇත. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව අන්තර් පිවිසුමට කි.මී. 3ක් ද වන අතර ගාල්ල නගරයට මිනිත්තු 10 කින් පමණ ළඟාවිය හැකිය. සියළු පහසුකම් සහිත වටපිටාවක මෙම නිවස ඉදිකර ඇත. දෙමහල් නිවසේ බිම් මහල සාලය, කෑම කාමරය, නිදන කාමරය, යාබද නාන කාමරය, මුළුතැන්ගෙය, විවෘත ආලින්දය, සේවක වැසිකිළිය සහ මැද මිදුලකින් සමන්විතයි. පළමු මහල නිදන කාමර 3, සාලය, නාන කාමරය, බැල්කනිය ආදී පහසුකම් සහිතය. 2 වන මහල කුඩා කාමරයකින් යුක්තය. වට තාප්පය සහ ගේට්ටුව, වාහන නැවතීමේ පහසුම් සහිතයි.). දොර ජනෙල් සහ උළුවහු වටිනා කොස් දැවයෙන් නිම කර ඇත.

ජලය, විදුලිය පහසුකම් වලින් සහ මනා ගමනා ගමන ප්‍රවාහන පහසුකම් වලින් යුක්ත ස්ථානයකි. ජනප්‍රිය පාසල් (රිච්මන්ඩ් විද්‍යාලය), විහාරස්ථාන, රෝහල, පොලිස් ස්ථානය, දුම්රිය ස්ථානය, සුපිරි වෙළඳ සැල්, ප්‍රධාන පෙළේ බැංකු, වෛද්‍ය මධ්‍යස්ථාන, ෆාමසි සහ රාජ්‍ය ආයතන රැසකට ළංව පිහිටා තිබේ. ගෙවත්ත මිශ්‍ර පළතුරු බෝග වගාවකින් යුක්තයි. නිස්කලංක වටපිටාවකින් සපිරි සියළු පහසුකම් සහිත ඉතා වැදගත් පරිසරයකි. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි.

මිල : රු. මිලියන 90 (මිල සාකච්ඡා කරගත හැකිය).
අමතන්න: 0713578477 (Whats App & Viber)
Email: rohithakothalawala33@gmail.com

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1682
Price : Rs90,000,000
View : Street
Year Built : 0
Lot Area : 20 Perches
Address Map
Country : LK
Province : Southern Province
Street : Galle-Labuduwa Road
Floor Number : 0
Longitude : E80° 14' 37.8''
Latitude : N6° 1' 53''
House For Sale
  • Listing ID : 1682
  • Lot Area : 20 Perches
Rs90,000,000
Contact Agent