House for Sale in Kalutara.

0 Sqft - Aluthgama-Yatadola Road, Western Province, Sri Lanka

QR Code
Property Description

House for Sale in Kalutara.

In Kalutara, Aluthgama, a single-storeyed house situated, 2Km away from Yatadola road as well as close to the main town yet located in a calm, quiet, environment, with all facilities, for a comfortable living area is available for sale at Yatadola. Located nearby leading Schools, Banks,Gov. Institutes & the private companies also 6 minutes drive to the Galle road, Aluthgama town. A split type house, with a beautiful front and side elevation, with a small garden. This beautifully designed onto front and side elevations, with the floor
15Km from Kalutara town and 15 minutes drive to the Southern Expressway Inter-change of Welipenna too (3Km). Freehold clear deed & quick sale.

Location: Aluthgama (Yatadola).
Price: Rs. Price can be Negotiated
Contact : 0776315553

නව නිවස වහාම විකිණේ.

කළුතර, අළුත්ගම නගරයට සමීපව යටදොල පාරේ කි.මී. 2 ක් පමණ දුරින් මෙම නව නිවස වහාම විකිණීමට ඇත. ගාළු පාරට සහ අළුත්ගම නගරයට කි.මී. 4 කි. තනි මහල් නිවසක් වුවද එහි ඉදිරිපස සහ පිටුපස පිහිටීමත්, ඉතා අලංකාර ලෙස ගෙවත්ත සකස් කර ඇත. දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරු ස්ථානයට ද මිනිත්තු 6 කින් ළඟාවිය හැකිය. නිවසේ බිම් මහල සාලය, කෑම කාමරය, නිදන කාමර 2, නාන කාමරය, මුළුතැන්ගෙය සහ ආරක්ෂිත තාප්පය සහ ගේට්ටුවකින් යුක්තයි.

නල ජලය, විදුලිය පහසුකම් වලින් සහ මනා ගමනා ගමන ප්‍රවාහන පහසුකම් වලින් යුක්ත ස්ථානයකි. ජනප්‍රිය පාසල් විහාරස්ථාන, රෝහල, පොලිස් ස්ථානය, දුම්රිය ස්ථානය, සුපිරි වෙළඳ සැල්, ප්‍රධාන පෙළේ බැංකු, වෛද්‍ය මධ්‍යස්ථාන, ෆාමසි සහ රාජ්‍ය ආයතන රැසකට ළංව පිහිටා තිබේ. සියළු යටිතල පහසුකම් සහිත පදිංචියට සුදුසු නිස්කලංක වටපිටාවකින් සපිරි සියළු පහසුකම් සහිත ඉතා වැදගත් පරිසරයකි. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි.

මිල : මිල සාකච්ඡා කරගත හැකිය.
අමතන්න : 0776315553

Basic Details
Property Type : House
Listing Type : For Sale
Listing ID : 1681
Price : Rs0
View : Street
Year Built : 0
Lot Area : 0 Sqft
Address Map
Country : LK
Province : Western Province
Street : Aluthgama-Yatadola Road
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
House For Sale
  • Listing ID : 1681
  • Lot Area : 0 Sqft
Rs0
Contact Agent