Land / Factory for sale.

4.25 Acre - Panadura-Ratnapura Road, Western Province, Sri Lanka

QR Code
Property Description

Land / Factory for sale.

4.25 Acres land & 12,000Sq.ft, Factory complex (with machinery) situated, facing to Panadura-Ratnapura main road and the middle of the town (Ingiriya) as well as close to BOI Export Processing Zone, Horana, located in the calm, quiet, environment leading Schools & Banks, Food Cities, Filling Station and Commercial outlets with all facilities for sale in Ingiriya. 10 minutes drive to the Southern Expressway InterChange, Bandaragama (Gelanigama), and proposed Ruwan Pura High way too.
3 Phase electricity supply, pipe-borne water, Carpeted wide road. Ideal for a Private hospital, Supermarket, Water bottling project, Tea, Tyre re-building factory complex, Filling Station or your future investment too. Contact directly if genuinely interested. Freehold deed.

Location: Ingiriya town.
Price: Rs. 25 million (Price can be Negotiable)
Contact : 0779244542, 0779614616, 0342269205

අක්කර 4.25 ඉඩම සහ කර්මාන්තශාලා ගොඩනැගිල්ල විකිණීමට.

කළුතර, ඉංගිරිය නගරයට මැදිව පානදුර – රත්නපුර ප්‍රධාන මාර්ගයට මුහුණා පිහිටි අක්කර 4.25 ඉඩම සහ පැරණි රබර් කර්මාන්තශාලාව ඉක්මනින් විකිණීමට ඇත. මෙහි සිට දක්ෂිණඅධිවේගී මාර්ගයේ බණ්ඩාරගම (ගැලනිගම) අන්තර් පිවිසුම් ස්ථානයට මිනිත්තු 10 කින් ළඟාවිය හැකිය. එමෙන්ම යෝජිත රුවන් පුර අධිවේගී මාර්ගයට ද සමීපයි. හොරණ නගරයට ද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හොරණ අපනයන සැකසුම් කලාපයට ද ඉතා සමීපව මෙම ස්ථානය පිහිටා තිබේවර්ග අඩි 12,000 පමණ වන කර්මාන්තශාලාව යන්ත්‍රෝපකරණ ද සහිතයි.

ජනප්‍රිය පාසල්, බැංකු, රාජ්‍ය සහ පුද්ගලික ආයතන වෙළඳ පොල, පුඩ් සිටි, ඉන්ධන පිරවුම්හල්, ආදී ස්ථානවලට ද ආසන්නය.
නිස්කලංක මනරම් වටපිටාවක් සහිත ස්ථානයකි. නල ජලය, තෙකලා විදුලිය හා දුරකතන, පුළුල් මාර්ග, ගමනා ගමන පහසුකම් ආදී යටිතල පහසුකම් වලින් ද යුක්තයි. පුද්ගලික රෝහලකට, සුපිරි වෙළඳසැලකට, ඉන්ධන පිරවුම්හලකට, පානීය වතුර බෝතල් ව්‍යාපෘතියකට, තේ කර්මාන්තශාලාවකට, ටයර් නැවත පිරවීමේ කර්මාන්තශාලාවකට හෝ ඔබේ අනාගත ආයෝජනයට ද වඩාත් සුදුසුයි. සින්නක්කර ඔප්පු සහිතයි.

මිල: රු.මිලියන 25 කි. (සාකච්ඡා කරගත හැකිය).
අමතන්න: 0779244542, 0779614616, 0342269205
Email: mahindatotamune@yahoo.com

Basic Details
Property Type : Commercial Place
Listing Type : For Sale
Listing ID : 1677
Price : Rs250,000,000
View : Street
Year Built : 0
Lot Area : 4.25 Acre
Address Map
Country : LK
Province : Western Province
Street : Panadura-Ratnapura Road
Floor Number : 0
Longitude : E80° 6' 13.6''
Latitude : N6° 43' 51.5''
Commercial Place For Sale
  • Listing ID : 1677
  • Lot Area : 4.25 Acre
Rs250,000,000
Contact Agent