29.5P Land or 3 Blocks for Sale Galle.

23 Perches - Galle-Akuressa Raod, Southern Province, Sri Lanka

QR Code
Property Description

29.5P Land or 3 Blocks for Sale.

In Galle, Padinnoruwa, 29.5 perches land (3 Blocks) situated, facing to the Padinnoruwa main road & Playground, as well as close to Padinnoruwa Junction (1.5Km), located in a calm, quiet, environment with all facilities for sale at Padiinoruwa. Located nearby leading Schools & Banks, Local Gov. Office, Gov.Hospital (Karapitiya), Food Cities, Filling Stations, Police, and Commercial outlets etc. 5Km from the Galle road and 10 minutes to Galle city.

15 minutes drive to the Southern Expressway, Interchange, Pinnaduwa. Freehold deed. (Sinnakkara Oppu) & all documents are approved by Pradesiya Sabha. Electricity, Water & Carpet roads. Ideal for residence, Business purposes or future investment too. Quick sale.

All blocks will be selling at land on the 04th of July 2020. The following blocks are available. (10.0P, 9.8P & 9.7P) You can buy this property blocks or totally.

Location: Padinnoruwa (Akuressa Road).
Price: Rs. 90,000/- per perch (Price can be Negotiable)
Contact : 0777454318, 0712945120

පර්චස් 29.5 ක ඉඩම හෝ බිම් කොටස් 03 ක් විකිණීමට.

ගාල්ල දිස්ත්‍රික්කයේ ගාළු පාරට නුදුරින් ගාල්ල – අකුරැස්ස පාරේ, පදින්නෝරුව පාරට සහ ක්‍රීඩා පිටියට මුහුණලා පාරට මුහුණලා පර්චස් 29.5 ක සම්පූර්ණ ඉඩම හෝ පර්චස් 10.0, 9.8 සහ 9.7 කොටස් වශයෙන් ඉක්මනින් විකිණීමට ඇත. මෙහි සිට ගාලු පාරට කිලෝමීටර 5 ක් ද ගාලු නගරයට කි.මී. 6.5 ක් ද වෙ අතර පදින්නෝරුව හන්දියට කි.මී. 1.5 ක් ද වේ. අකුරැස්ස පාරට ද සමීපය. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව අන්තර් පිවිසුම් ස්ථානයට ද මිනිත්තු 15 කි.

ජනප්‍රිය පාසල්, රෝහල්, බැංකු, ප්‍රාදේශීය සභාව, රෝහල (කරාපිටිය), රාජ්‍ය සහ පුද්ගලික ආයතන වෙළඳ පොල, පුඩ් සිටි, ඉන්ධන පිරවුම්හල්, පොලිස් ස්ථානය ආදී ස්ථානවලට ද ආසන්නය. නිස්කලංක මනරම් වටපිටාවක් සහිත ස්ථානයකි. පිරිසිදු ජලය, විදුලිය, පුළුල් මාර්ග, ගමනා ගමන පහසුකම් ආදී යටිතල පහසුකම් වලින් ද යුක්තයි. පදිංචියට, හෝ අනාගත ආයෝජනයකට වඩාත් සුදුසුයි. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි.

2020 ජූලි මස 04 වන දින ඉඩමේදී විකිණේ.

මිල : පර්චසයක මිල රු. 90,000/- කි. (සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0777454318, 0712945120

Basic Details
Property Type : Commercial Place
Listing Type : For Sale
Listing ID : 1675
Price : Rs7,130,000
View : Street
Year Built : 0
Lot Area : 23 Perches
Address Map
Country : LK
Province : Southern Province
Street : Galle-Akuressa Raod
Floor Number : 0
Longitude : E0° 0' 0''
Latitude : N0° 0' 0''
Commercial Place For Sale
  • Listing ID : 1675
  • Lot Area : 23 Perches
Rs7,130,000
Contact Agent