23P Commercial Land /Building for sale.

23 Perches - Kurunegala-Anuradhapura Road, North Western Province, Sri Lanka

QR Code
Property Description

23P Commercial Land /Building for sale.

23perches land situated, facing to Anuradhapura-Padeniya main road, as well as close to Padeniya Junction (3Km), located in the calm, quiet, environment leading Schools & Banks, Food Cities, Filling Station and Commercial outlets with all facilities for sale at Werella. Land situated in the center of all suburb towns, they are Anuradhapura & Kurunegala. Anytime long-distance bus service available.

3750Sq.ft, building (for a hotel) with parking. Plans and Documents are approved by the Local Government office and freehold deed. (Sinnakkara Oppu) Electricity supply, pipe-borne water, Carpeted wide road. Ideal for residence, Business purposes, or future investment too. Contact directly if genuinely interested.
Location: Padeniya.
Price: Rs. 310,000/- per perch (Price can be Negotiable)
Contact : 0771321231

පර්චස් 23 ක ව්‍යාපාරික ඉඩම/ගොඩනැගිල්ල විකිණීමට.

කුරුණෑගල, පාදෙණිය හන්දියටනුදුරින් කුරුණෑගල-අනුරාධපුර මාර්ගයට මුහුණලා පර්චස් 23 ක වටිනා ව්‍යාපාරික ස්ථානය (වර්ග අඩි 3750) ඉක්මනින් විකිණීමට ඇත. මෙහි සිට පාදෙණිය හන්දියට කිලෝමීටර 3 ක් ද වේ. අනුරාධපුර, කුරුණෑගල ප්‍රධාන නගර වලට මැදිව පිහිටා ඇති අතර දුර ගමන් සේවා බස් රථ ක්‍රියාත්මක වේ. ජනප්‍රිය පාසල්, බැංකු, රාජ්‍ය සහ පුද්ගලික ආයතන වෙළඳ පොල, පුඩ් සිටි, ඉන්ධන පිරවුම්හල්, ආදී ස්ථානවලට ද ආසන්නය. නිස්කලංක මනරම් වටපිටාවක් සහිත ස්ථානයකි.

නල ජලය, විදුලිය හා දුරකතන, පුළුල් මාර්ග, ගමනා ගමන පහසුකම් ආදී යටිතල පහසුකම් වලින් ද යුක්තයි. අනුරාධපුර, මහනුවර, කුරුණෑගල, පුත්තලම ආදී නගරවලට පිවිසීමේ මධ්‍යස්ථානයක මෙම ඉඩම පිහිටා තිබීම මෙහි වාණිජ වටිනාකම වැඩිවීමට හේතුවකි. පදිංචියට, ව්‍යාපාරයකට හෝ අනාගත ආයෝජනයකට වඩාත් සුදුසුයි. ප්‍රාදේශීය සභා අනුමත සැලසුම් සහිත පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි.

මිල : පර්චසයක මිල රු. 310,000/-කි. (සාකච්ඡා කරගත හැකිය).
අමතන්න : 0771321231

Basic Details
Property Type : Commercial Place
Listing Type : For Sale
Listing ID : 1674
Price : Rs7,130,000
View : Street
Year Built : 0
Lot Area : 23 Perches
Address Map
Country : LK
Province : North Western Province
Street : Kurunegala-Anuradhapura Road
Floor Number : 0
Longitude : E80° 21' 53.7''
Latitude : N7° 29' 13.4''
Commercial Place For Sale
  • Listing ID : 1674
  • Lot Area : 23 Perches
Rs7,130,000
Contact Agent